2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar369356_14.gif
ඔය අවතාරේට ඉන්න දීපන්:frown:.
ආර් සී සී සී සී මචා............:cool:
මොකේ වැඩිය එන්නේ නැත්තේ දැන් radio thread වලට:dull:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජෝන් සීනා..අපෙ දුෂාගේ ගහලා..ජෝන් සීනා..
    අපෙ දුෂාගේ ඔළුවට ගහලා..
    පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ..
    බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා..//
    ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා.
    පාරේ යන්න බෑ දත්මිටි කනවා..
    රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා..//
    ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..
    ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා..
    ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
    කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
    උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
    ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..
    ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා..
    :rofl::rofl:
    රිටන් එක....:rofl:
     
    Status
    Not open for further replies.