ඔය අවතාරේට ඉන්න දීපන්
.මොකේ වැඩිය එන්නේ නැත්තේ දැන් radio thread වලටආර් සී සී සී සී මචා............![]()

ඔය අවතාරේට ඉන්න දීපන්
.මොකේ වැඩිය එන්නේ නැත්තේ දැන් radio thread වලටආර් සී සී සී සී මචා............![]()

එලස්.... වැස්ස නැවතුනොත් ආපහු වරෙන්.....මම ගිහින් එන්නම්...... මෙහෙට සෑරට අකුණු ගහනවා
![]()
![]()
![]()
රිටන් එක....ජෝන් සීනා..අපෙ දුෂාගේ ගහලා..ජෝන් සීනා..
අපෙ දුෂාගේ ඔළුවට ගහලා..
පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ..
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා..//
ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා.
පාරේ යන්න බෑ දත්මිටි කනවා..
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා..//
ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..
ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා..
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ දුෂාට ගහලා..
ජෝන් සීනා..අපෙ දුෂාගේ ඔළුවට ගහලා..

ow ow ban![]()
ale danui gedara awe onna comments damme natathi ahagena inne kibula ayya

ආලෝ ආලෝ......

මොකේ වැඩිය එන්නේ නැත්තේ දැන් radio thread වලට![]()
එක එක කේස් නිසා පහුගියේ ටිකේ එන්න බැරිවුනා මචන්........