ඔය කොන්ඩේ වවාගෙන වැද්දෝ වගේ ඉන්න උන් තමයි නියම චාටර් ඩයල්
උදාහරණයක් : අයිස් කුල්![]()
උබ කියනවා නම් එහෙම වෙන්න ඇති
ඔය කොන්ඩේ වවාගෙන වැද්දෝ වගේ ඉන්න උන් තමයි නියම චාටර් ඩයල්
උදාහරණයක් : අයිස් කුල්![]()
ජෝන් සිනා අපේ පිටසක්වල යු9 ගෙ ඔළුවට ගහලා






ජෝන් සීනා..අපෙ ජයන්තයටට ගහලා..ජෝන් සීනා..
අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ..
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා..//
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා.
පාරේ යන්න බෑ දත්මිටි කනවා..
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා..//
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ ජයන්තයට ගහලා..
ජෝන් සීනා..අපෙ ජයන්තගේ ඔළුවට ගහලා..
![]()









එහෙනම් ඉතින් මටත් සතුටුයි කියපන්කෝ ..........අපි හොඳින් ඉන්නවා කියහන්කෝ.....



ah awulak nae dan awaneඑක එක කේස් නිසා පහුගියේ ටිකේ එන්න බැරිවුනා මචන්........
![]()
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චන්ඩියා
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරලලා දමා දුවයි
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි