2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්...
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි.. ආදරෙයි සැමදා මා...

    මල්යාය කී දේ මට වාසනාවන්ත
    සුවඳින් නැවුම් ගී ලියා දී වගේ...
    පෙර අත්භවේ දී බැඳුණා වගේ
    ඔබ ආවා ද මගෙ රැයට අරුණෝද වී...


    දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ...
    රැකගන්නෙමි ඔබව නිකැළැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ...♥
    :sorry::sorry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
    ඔබ පේ‍්‍රමාදරෙ මියෙන තුරු ස්නේහයේ


    කමක් නැද්ද මන්ද.... ඔහොම කරන හරි නැ වගේ නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමනම් කිඹුල් අයියා කැමතිනම් මේ තිලීස් සහෝදරිය දාල තියෙන ත්‍රේඩ් එකට ඒ ගීත ලබාදෙන්න. මොකද මේ ත්‍රේඩ් එක ගොඩක් අය සිංදු ඩවුන්ලෝඩ් කරනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=312152
     
    Status
    Not open for further replies.