හායි මෙයාලා .... අලෝ විදුර අයියා.....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 23, 2012 #521 vidura99 said: හායි මෙයාලා .... Click to expand... අලෝ විදුර අයියා.....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 23, 2012 #522 Rex921 said: කවුද..... Click to expand... මෙ සින්දුවට කැමති කෙනෙක්
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 23, 2012 #523 DUSHYANTHA said: මේක කාලයක් මගේ ජාතික ගීයක්... Click to expand... හා
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Nov 23, 2012 #525 මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්... බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී ආදරෙයි.. ආදරෙයි සැමදා මා... මල්යාය කී දේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියා දී වගේ... පෙර අත්භවේ දී බැඳුණා වගේ ඔබ ආවා ද මගෙ රැයට අරුණෝද වී... දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ... රැකගන්නෙමි ඔබව නිකැළැල් මලේ ඔබ ප්රේමාදරේ මියෙන තුරු ස්නේහයේ...♥
මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්... බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී ආදරෙයි.. ආදරෙයි සැමදා මා... මල්යාය කී දේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියා දී වගේ... පෙර අත්භවේ දී බැඳුණා වගේ ඔබ ආවා ද මගෙ රැයට අරුණෝද වී... දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ... රැකගන්නෙමි ඔබව නිකැළැල් මලේ ඔබ ප්රේමාදරේ මියෙන තුරු ස්නේහයේ...♥
dmtx Well-known member Dec 1, 2011 22,217 4,118 113 Nov 23, 2012 #526 vidura99 said: හායි මෙයාලා .... Click to expand... හායි මචා
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 23, 2012 #527 උඩුගතකොට බාගත දිගු
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 23, 2012 #528 මම කට්ටා;13914241 said: ආ අය්යේ Click to expand... හොද අය්යා
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 23, 2012 #531 Malinga said: රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ ඔබ පේ්රමාදරෙ මියෙන තුරු ස්නේහයේ Click to expand... කමක් නැද්ද මන්ද.... ඔහොම කරන හරි නැ වගේ නේ...
Malinga said: රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ ඔබ පේ්රමාදරෙ මියෙන තුරු ස්නේහයේ Click to expand... කමක් නැද්ද මන්ද.... ඔහොම කරන හරි නැ වගේ නේ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 23, 2012 #533 DUSHYANTHA said: මගේ ජීවිතේ වැරදුනු එකම දේ බං.., එදා එහෙම නොහිතුනානම්... Click to expand... තවත් අවස්ථාවක් ලභාගන්නට බැරිවෙයිද සහෝ ......
DUSHYANTHA said: මගේ ජීවිතේ වැරදුනු එකම දේ බං.., එදා එහෙම නොහිතුනානම්... Click to expand... තවත් අවස්ථාවක් ලභාගන්නට බැරිවෙයිද සහෝ ......
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Nov 23, 2012 #536 Meva said: හොද අය්යා Click to expand...
vidura99 Well-known member Oct 16, 2009 14,319 1,364 113 Colombo Nov 23, 2012 #537 Rex921 said: අලෝ විදුර අයියා..... Click to expand... අලෝ අලෝ ! !
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 23, 2012 #538 මගේ ළමයිට මං ප්ලේ කරන්නෙ ස්නූප් ඩෝග් - ස්මෝකින් ස්මෝකින් ෆිෆ්ටි සෙන්ට් - ඉන්ද ක්ලබ් වැනි ගීත
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 23, 2012 #539 එහෙමනම් කිඹුල් අයියා කැමතිනම් මේ තිලීස් සහෝදරිය දාල තියෙන ත්රේඩ් එකට ඒ ගීත ලබාදෙන්න. මොකද මේ ත්රේඩ් එක ගොඩක් අය සිංදු ඩවුන්ලෝඩ් කරනව. http://www.elakiri.com/forum/showthread.php?t=312152
එහෙමනම් කිඹුල් අයියා කැමතිනම් මේ තිලීස් සහෝදරිය දාල තියෙන ත්රේඩ් එකට ඒ ගීත ලබාදෙන්න. මොකද මේ ත්රේඩ් එක ගොඩක් අය සිංදු ඩවුන්ලෝඩ් කරනව. http://www.elakiri.com/forum/showthread.php?t=312152