2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඊයා... :oo:
වට් අබව්ට් ඇබ්සලූට් සිට්‍රන්
9.gif
:(:(:(
 

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අමතක කරපන් මචෝ ,,,,,
    කරන්ඩ බැරිත් ඒක තමයි,,,
    නමුත් විසදුමත් ඒකම තමයි ........ :sorry::sorry:

    උත්සහ කලා.., ඒත් බැරි උනා...
    දැන් උත්සාහයත් අතැරලා ඉන්නවා.., වෙන කරන්න දෙයක් නැති නිසා...
    :(:(:(:(:(:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කාලයේ වැලි තලාව පහුරු ගා
    නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
    මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
    ඒ සෙනෙහස යළි ඉල්ලා හඩන්නම්...


    වියළුණු හෝපළු වනයේ
    සුළගේ යන පරඩැල් මැද
    අතීතයක ගුණ සුවදක් විදින්නම්
    ඒ සුවදම හමුවනතුරු සිටින්නම්


    ගිනිදැල්වෙන මරු කතරේ
    පුපුරු ගසන වැලි කැට මත
    ලතෙත් බවක සිහිලස සිහි කරන්නම්
    ඒ සිහිලම පතමින් මග බලන්නම්


    කාලයේ වැලි තලාව.....

     
    Status
    Not open for further replies.