2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිපු චිපු.... දුවපිය හොර පූසා :growl:
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුවේ කි‍යන්නේ කරන්න බැරි දේවල්......
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගර යේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ ..... //

    දුක පැවසූවෙමි අසනා කෙනක් නැති
    පාලු මැකූවෙමි තනියට කෙනෙක් නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම පොඩි කර අහස් විලේ .....................

    නුවර උයන් මැද හමුවූ ලඳුන් ඇති
    යටැසි බැලු නෙත් රහසින් කථා නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි.....

    තරු මල් යායම පොඩි කර අහස් විලේ ......................
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරු මල් යායම - ගුණදාස කපුගේ

    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම...

    නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

    තරු මල් යායම...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගර යේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ ..... //

    දුක පැවසූවෙමි අසනා කෙනක් නැති
    පාලු මැකූවෙමි තනියට කෙනෙක් නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම පොඩි කර අහස් විලේ

    නුවර උයන් මැද හමුවූ ලඳුන් ඇති
    යටැසි බැලු නෙත් රහසින් කථා නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි

    තරු මල් යායම පොඩි කර අහස් විලේ
     
    Status
    Not open for further replies.