2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ සිංගප්පුරුව නෙවෙයි මචන් :)


    සින්ගපොර් හදල තියෙන්නේ කොලබ මැප් එකට ලු නේ... දන්නේ නැද්ද... මෙහෙත් කොලබ වගේ තම...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැසට් කාර‍යා මම නම්.... උඹේ සින්දුව දීපන්.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදිලා ළත වෙන්නම්

    නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
    හිතක නැති මල් ඇයි මට නුදුරු
    පැතූ මලේ රූසිරු
    මන්ද මට පසමිතුරු
    මලක් වී පැතු බඹරෙකු නොලැබූ
    පෙපෙන්නට විය දෑතක නුහුරූ
    ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු

    නෙළු මලක් වුව මල් ලොව කවුරු
    දුරින් ඉඳ මම නරඹමි රුසිරු
    නොවෙන් මට නපුරු
    කඳුළ මගෙ ළඟ මිතුරු
    හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
    අහිමි දුක වළකම් කොයි අයුරු
    දුරින් හිඳ නුදුරු
    නිවනු මැන ගිනි පුපුරු
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ළමායි විනාඩි තිහායි... තව පෝස්ට් ජූන්ඩිත්තයි 1000ට ගහ ගහ ගහෝ...

    tuzki-bunny-emoticon-004.gif

    tuzki-bunny-emoticon-004.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලෝ මගේ සින්දුව දෙන්න එපා ...
    මුගේ චරිතය හරිනෑ... කුජීතයි.. බලු නොවටී..
    :cool::cool:
    මං කනගාටු වෙන්නෙ නැත්තෙ ට චෝදනා කරන මූකලං බස්සා ගැන මේ එළකිරියෙ කාල් ගාන පොඩි එකාගෙ ඉදංම දන්න නිසා :cool::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සින්ගපොර් හදල තියෙන්නේ කොලබ මැප් එකට ලු නේ... දන්නේ නැද්ද... මෙහෙත් කොලබ වගේ තම...


    ඒක මාත් දන්නවා..මන් කිව්වේ කනෙක්ෂන් එක ගැන :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    0144.gif
    ........
    0144.gif
    .............
    0144.gif
    ..........
    0144.gif
    ..............
    0144.gif
    ..................
    0144.gif
     
    Status
    Not open for further replies.