2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජයා අතින් නොමැරුනු මගේ මිනිස්කම
    tuzki-bunny-emoticon-022.gif


    අම්මෝ :lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෝස්ට් දැමීමේ වේග‍ය වැඩි කරමු.... මේ වේගෙන් නම් 1000 ගහන්න වෙන්නේ නෑ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉන්නෙ අනිකා... මූ අරූටත් හපං...
    සයිමා නැති අතරෙ උගෙ ගෙදර රිංගලා රති සුවය පතන මේ බෘංග රාජයා... තමාගේ ආගමනය හොර අඹුවට දන්වන්නේ සයිමා කට් වෙලා ගීතය වාදනය කිරීමෙන්...
    අහෝ. අලහාදයකි :lol::cool:
     
    Status
    Not open for further replies.