අනේ මන්ද.... තව සීනියර් කට්ටිය ඉන්නකොට මෙහෙම දාපු ඒක නම් අවුල්


....බලමු හෙට තීරණය කරන්නම්....නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...//
මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු..
සුරඟුන් නෙලූ කැකුළු..
නීල බිගු කැල...//
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන් සොදුරී...
සඟවා නොයන් සොඳුරී...
නීල බිගු කැල...//
අහ්හ් ඉන්නවා ඉන්නවා ගිහින් නෑ...
![]()
ඔන්න මම නැති ටිකේ සින්දු ටිකක් දැම්මා...
![]()

