ela show eka aiye!!!
kawadath wage sawanata saha sithara mihiri rasawindanaathmaka geetha ahanna labunaa...
obata jaya!!!
kawadath wage sawanata saha sithara mihiri rasawindanaathmaka geetha ahanna labunaa...
obata jaya!!!
එක මම එකෙන්ම පිලිගන්නවා .... මම මුලින්ම බෑ කිව්වේ එකයි.........බලමු හෙට තීරණය කරන්නම්....

අහ්හ් මේ ඇවිත් ඉන්නේ..
මම හිතුවා වැස්ස නිසා ගියා කියල![]()

එක අතකට සීනියර් කට්ටිය දැන් වැඩිය පේන්න නැති නිසා සහ ඒ කට්ටිය කාර්යබහුල නිසා..අලුත් අයට තැන දෙන එකෙත් අව්ලක් නෑ![]()
සියළු දෙනාට ම මගේ පුණානුමෝදනා.........
ඔබේ සතුට, ඔබේ වින්දනය...... මගේ පැතුමයි...........!!!!!
සියළු දෙනාට ම මගේ පුණානුමෝදනා.........
ඔබේ සතුට, ඔබේ වින්දනය...... මගේ පැතුමයි...........!!!!!