Post your car's fuel efficiency

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    15727335_large.jpg


    Toyota corolla CE96
    Diesel 1C engine 1.8 cc manual 64-XXX ,YOM-1991
    17.km/l - 18km/l town service with A/C
    19-20 km/l long distance with A/C

    RS.1500/= to go and return Dambulla from Gampaha best fuel efficiency. it save my pocket :love::love:

    Sira bande. :yes: very hardy too.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :eek:turbo engin ekak welath mechchara karanawada ban :oo:
    Turbo + Common Rail engine තියන ඔක්කම වාහන වල maximum efficiency ගන්න තමයි හදල තියන්නේ.....
    එක හින්ද අනිවා fuel වැඩ කරන්න ඕන......

    මේක ගොඩක් වැදගත් thread එකක්........!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy



    Kia Sorento (2012) :cool:
    (Auto/Tiptronic, With A/C)
    Engine - 2.2 CRDI Turbo (Diesel)
    Town - 10-11kmpl
    Long distance - 15kmpl
    High way (with cruse control) - 20kmpl

    dsc03201gy.jpg


    I have driven and tested Sorento 2012 on polonnaruwa - kaduruwela road in triptonic mode which hs given me best fuel efficiency with superb power.....
    I loved it....!:)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dsc00770sa.jpg


    CIty with AC 12-13 Kmpl
    long range with AC 15 Kmpl (or above)

    1.5l Twin cam toyota petrol engine. car eke bara adui. Manual transmission.

    උබ සොලූනා එකකට මාරු උනාද? මගෙත් එකක් තිබ්බා. පෙට්‍රල් සුවදටත් යනවා. 15න් උඩනම් කලා මචන්. මේ කාර් එක ටැක්සි කාර් එකක් නිසා හදලා තියෙන්නේ තෙල් කරන්නමයි. හැබැයි මචෝ ඕකේ ඩෑශ්බෝර්ඩ් එකනම් හදපු එකාගේ @$%^ට @#%^න්න ඔනේ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    mitsubishi L200 2 wheel
    YOM 1994

    without A/C ---14
    A/C on කරන්නේ වැස්ස වෙලාවට විතරයි ඒක හින්දා A/C එක්ක දන්නේ නෑ..:lol::lol: