කාඩ් බෝර්ඩ් වීරයෝ !
කාඩ් බෝර්ඩ් වීරයෝ කිව්වම බැලුවද මොකාටද එන්ඩ හදන්නේ කියල
? ,හරි මොකටද එන්ඩ හදන්නේ කියල පහලට කියවගෙන යන්නකෝ
ඔන්න එහෙනම් පටන්ගත්ත කාඩ් බෝර්ඩ් වීරයෝ සහ තවත් කතා
# කාර්ඩ් බෝර්ඩ් වීරයෝ
මේක මේ බයිසිකලයක්නේ කියල බැලුවද ? ඇත්තටම මේ බයිසිකලය හරි විශේෂ එකක් , හේතුව තමයි මේක හදල තියෙන්නේ තනිකරම කාර්ඩ් බෝඩ් වලින් ,
මේ බයිසිකලයේත් ඩබල් දල යන්න උනත් පුළුවන් කියලයි කියන්නේ ,
Izhar Gafni නම් ඊශ්‍රායල් ජාතික නිපැයුම් කරුවා විසින් තමයි මේක හදල තියෙන්නේ , මෙයට මේක හදන්න වියදම් වෙලා තියෙන්නේ $9 විතරයිලු , ඉස්සරහට මේවා හදල විකුන්නන්නත් බලාපොරොත්තුවක් තියනවලු මෙයාගේ ,ඔන්න යු ටියුබ් වීඩියෝ එකකුත් දැම්ම තවත් විස්තර බල ගන්න කැමති අයට ...
ඔන්න ඉතින් කටෙන් විතරක් වීරකම් කරන අයට ඉස්සරහට කාර්ඩ් බෝර්ඩ් වීරයෝ කියන්නත් බැරි තත්වයක් තමයි උද වෙන්න යන්නේ මොකද මෙයා ඇත්තම කාඩ්බෝර්ඩ් වීරයෙක්
# චු ගිටාර්
උබල චු කරාට එකේ කිසි කලාවක් නැහැනේ බන් , මෙන්න එකට වැඩේ , BBDO for Billboard Music Brasil. කියන සමාගම බ්‍රසීලයේ සෙන් පාවුළු නුවර රාත්‍රී සමාජ ශාලා කිහිපයකම මේව හයි කරලා තියනවලු , ගිටාර් හීරෝ කියන ගේම් එක ගහල තියන කට්ටියත් , ඇතිනේ මේකත් ඒ වගේම එක එක තත් වලට චු කරද්දී විදිද ස්වර රටා එන විදිහටලු හදල තියෙන්නේ , මේක වෙළද ප්‍රචාරණයකට කරපු වැඩක් ලු ,
කොහොම උනත් ඉතින් කලාවකට චු කරන එකේ වැරද්දක් නැහැනේ , විකුණන තැනක් හම්බ උනොත් කියපන් මමත් නිකන් ඉන්න එකේ ගෙදරට එකක් හයි කරගන්නවා ...
# කැත වචන
නිකන් ඉන්න වෙලාවට කීබෝර්ඩ් එක කන්න හැදුවම ලිය උන මොකක් හරි එකක් වගේ පෙනුනට , මේක වචනයක් , ඉංග්‍රීසි භාෂාවේ දිගම වචනේ මෙච්චර දිග නැහැනේ කියලත් හිතන්න පුළුවන් , එත් මේක විටින් (titin) කියන ප්‍රෝටීන් වර්ගයට හැදෙන රසායනික විද්‍යාත්මක නමයි ,
රසායනික විද්ද්යාත්මක නම් එහෙම අවට ගියාට හදන්න බරිලුනේ ඒ නම ඇතුලේ ගොඩක් දේවල් අදහස් වෙන්න ඕනි කියලයි කියන්නේ ,
කොහොම හරි මේ වචනෙට අකුරු 189819 තියනවලු
අනේ මන්ද හොද වෙලාවට මම කොමස් කරේ ,
# ගෙදර වගේ තැනක්
මේක බැලුවම මු පඩිපෙලක් නැගගෙන එනවද කියල කාට උනත් හිතෙන්න පුළුවන් , එත් සිද්දිය කියන්නේ මේක මුගේ ගෙදර, කොටින්ම කිව්වොත් මේක තමයි ලෝකේ කෙට්ටුම ගෙදර , තියෙන්නේපොලන්තයේ වර්සව් කියන නගරයේ ,මේකේ පළල අඩි 4 විතරයිලු ,හැබැයි තට්ටු 4 එකක් නිසා අඩි 30 උස ප්‍රමාණයක් තියනවලු , පළල අඩු උනාට ටොයිලට් එකක් , කුස්සියක් වගේ ඩයල් එකට අවශ්‍ය කරන සියලුම දේ මේකේ පොර හදාගෙන තියනවලු ,වයිෆ් එක්ක නිදා ගන්න ඇදවල් දෙකකුත් තියනවලුනේ ,
මේ තියෙන්නේ තියන විදිහ ගැන දල සටහනක්
Jakub Szczęsny කියන මනුස්සය තමයි මේක හදපු මනුස්සය , දැන් අයිතිකාරය තමයි ඔය ඉන්න ඊශ්‍රායල් ජාතික මාද්‍යය කරුවෙක් වෙන Etgar Keret
# ලොකුවටම කරගන්න පුළුවන්
මේක මොකක්ද කියල කිව්වොත් , මේක කොමඩ් එකක් , අයි මේ දිලිසෙන්නේ කියල කියනවනම් මේක හදල තියෙන්නේ වටිනා කියනSwarovski crystal ක්‍රිස්ටල් ගල් වර්ගයකින් , ඒ වගේ ක්‍රිස්ටල් ගල් 72000 විතර මේක හදන්න පාවිච්චි කරලලු , මේක මෙහෙම හදල තියෙන්නේ ජපානයේ INAX brand, කියන බත්රුම් වලට සින්ක් කොමඩ් අරව මේවා හදන කොම්පැනියක් , $ 128000 වෙනවාලු , ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් එක්කෝටි හැට ලක්ෂයක් විතර වෙනවා ,
දැන් කව්රුත් මගෙන් *න **කට මොන කැටයන් ද කියල අහන්න එපා
# අලව අලව හිටියම
මේක ගැන කිව්වොත් , මේක Barry Chappell කියන පොරට තිබ්බ අමාරුවක ප්‍රතිපලයක් ,
අමාරුවක් කිව්වේ , මෙයට තිබ්බ අමාරුව මෙහෙම එකක් , මෙය සැහෙන්න චුයින්ගම් කනවලු , ඉතින් අවරුදු 6 තිස්සේ මෙය කාපු චුයින්ගම් එකට අලවනවලු පුරුද්දක් විදිහට , අන්තිමට මේ පුරුද්ද මේ ලෝකේ ලොකුම චුයින්ගම් බෝලය වෙනකම්ම නතර වෙලා නැහැ මේක කිලෝ 79 බරයිලු
# හොද දතක් වෙන්න
දත් වලට පච්ච ගහන්න බැහැ තමයි , එත් මේ වැඩේ කරන ඩයල් එකක් ඉන්නවා , මේ ඩයල් එක ඉන්නේ ඉංග්ලන්ඩ් වල ,මෙය ජල නල වැඩකරුවෙක් , මෙය මේ වැඩේ කරන්නේ දන්ත වයිද්ද්යවරයෙකුත් එක්කයි ,දන්ත වයිද්‍ය්ය වරු පාවිච්චි කරන උපකරණ සහ තමන්ගේ කල හැකියාවත් උපොයෝගී කරගෙන තමයි මෙ වැඩෙ මෙය කරන්නේ ,ඇත්තටම මේ දත් වල කොටන පච්ච වැඩි දවසක් රැදෙන්නේ නැහැලු , මස 3 විතර මැකිලා යනවා කියලයි කියන්නේ ,ඩයල් එකේ නම තමයි Barmy Baz Franks,
එය බ්‍රිතාන්‍යය රජ පවලට කැමති නිසා ඒ අයගේ මුණු දත්වල පච්ච ගැහුවලු , මොකද කියන්නේ රාජපක්ස පවල ගහමුද ?
# වන් මැන් ෂෝ
ලංකාවෙනම් වන් මැන් ෂෝ කියන්නේ ඉතින් කීබෝර්ඩ් එකක් විතරක් ප්ලේ කරගෙන සින්දු කියන එකටනේ , මේ පොරට එහෙම කරට එකේ කික් එකක් නැහැලු , එක නිසා පොරට ඕනි සද්ද ඔක්කොම එන විදිහට ඉන්ස්ටුමන්ට් එකක් හදාගෙන ,
බලන්නකෝ එකෙත් හැටි , ඔන්න යු ටියුබ් වීඩියෝ එකත් දැම්ම , පොරගේ නම තමයි Mr. Van Poppel
එහෙනම් අපි ගිය ,,
මෙන්න මේවගේ තව නුල් ටිකක්
හොයනවනම් මැණික් !
මේවා edit කරපු ඒවාද ? (amazing)
හැම තප්පරෙකටම
අපායේ දොර දැකල තියනවද ?
බෝම්බයක් ගහමු !
aliensලගේ ගෙවල් !
සල්ලි ගස් !
කාඩ් බෝර්ඩ් වීරයෝ කිව්වම බැලුවද මොකාටද එන්ඩ හදන්නේ කියල

? ,හරි මොකටද එන්ඩ හදන්නේ කියල පහලට කියවගෙන යන්නකෝ ඔන්න එහෙනම් පටන්ගත්ත කාඩ් බෝර්ඩ් වීරයෝ සහ තවත් කතා

Last edited: