පාර්සල් tax කෙස් එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ.
    UPS එක තෘ තමයි එන්නේ.

    අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක )

    මේ ටැක්ස් එක අඩු කරගන්න විදියක් තියනවද ?

    අයිටම් එකේ cost €18.00
    Shipping and handling €120.07

    මේ දෙකම උන් ගෙවල මට ෆ්‍රී එව්වේ.

    HS Code එක වැදිලා තියෙන්නේ 85176990

    අම්මේ මේ හිඟන ජාතික වේසිගෙ පුතෙක් නේද ටැක්ස් ගැන කෙඳිරි ගාන්නෙ. 👇 👇 🤭 🤭
    මයින්ද මාත්තයට අද හෙට මොනවා හරි වෙයිද මන්ද.....

    ඕවට ලේ පුච්ච ගන්න එපා බන්. මුන් මේ කැම්පේන් එකක් උස්සගන්න ට්‍රයි කරනවා.

    හුත්තිගෙ පුතා ඔය ටැක්ස් එක දෙපාරක් නෙවී තුන් පාරක් ගෙව්වත් මොකො උඹලගෙ සඕදරයානේ බලයේ ඉන්නෙ. රට ගොඩ ගන්න උදව්වක් දීපන් 🤭🤭
     
    • Like
    Reactions: asbestos

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    අම්මේ මේ හිඟන ජාතික වේසිගෙ පුතෙක් නේද ටැක්ස් ගැන කෙඳිරි ගාන්නෙ. 👇 👇 🤭 🤭

    හුත්තිගෙ පුතා ඔය ටැක්ස් එක දෙපාරක් නෙවී තුන් පාරක් ගෙව්වත් මොකො උඹලගෙ සඕදරයානේ බලයේ ඉන්නෙ. රට ගොඩ ගන්න උදව්වක් දීපන් 🤭🤭

    ජනේලෙන් නොදී ඉඳපන් බන්.

    මට ඔකේ ටැක්ස් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තිබ්බේ මට ටෙස්ට් කරන්න ෆ්‍රී එවන මගුලකට අතින් කයිට් වෙන සින් එකක් හින්ද. මම සිද්දිය දැනගන හිටියේ නෑ.

    අපිට තියෙන්නේ බන් මහන්සි වෙලා අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි. තොපි වගේ කැම්පේන් වේසිගෙ පුත්තු නෙවෙයි.

    එක හින්ද කොහෙන්වත් කැරකිලා වදින මගුලකට කෙඳිරි ගානවා තමයි. කෙඳිරි ගානවා නෙවෙයි කෙඳිරි ගෑවෙනවා.

    තොපේ වේසිගෙ පුත්තු මේක හදල තිබ්බ නම් ඔහොම වෙන්නේ නැහැ නේ .
     
    • Haha
    Reactions: tharakaf

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    :confused: කැත සිද්දියක් උනේ මට! මදැයි!

    අඩෝ අයිටම් ප්‍රයිස් එකටයි ශිප්පින් වලටයි දෙකටම ඇයි බන් ටැක්ස් කරන්නේ ? අයිටම් ප්‍රස්යිස් එක මම ගත්ත එක කියමුකෝ.

    ශිපින්ග් උන් පේ කරනවා නම් ඇයි මම ගෙවන්නේ?
    නීතිය හදලා තියෙන්නෙ එහෙම තමයි. CIF (cost + insurance + freight) එකට තමයි TAX වෙන්නෙ. කොයි රටෙත් වෙන්නේ ඔය විදියට. ඔයාට ඒක gift එකක් විදියට ලැබුනත් custom එකෙන් ඒකෙ වටිනාකමට අදාල tax එක ගෙවන්න ඔනේ.
    Custom එක සහ ඒකේ officer ලාට අසීමිත බලයක් තියනවා. ඔයා මොන item value, HS code declare කලත් එයාලාට හිතුනොත් මේවා වැරදියි කියලා එයාලාට හිතෙන ගානක් CIF කියලා ගන්න පුලුවන්. custom officer ගේ තීරණය අවසාන තීරනය. අපිට සහනයක් ලැබෙනවාද හොම්බෙන් යන්න කෙලලා අරිනවද කියලා තීරනය වෙන්නේ custom officer ඒ වෙලාවෙ ඉන්න mood එක අනුව තමයි.

    https://elakiri.com/threads/අනාථ-නොවි-බඩු-ගේමු-custom-tax.2154201/
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    බෑ බන් අඩු කරන්න උන් shipping cost එක අඩුව දාල තිබ්බා නම් කරන්න පුළුවන්. උබ ඇත්තටම ගෙව්ව ගාන ඔයිට වඩා අඩු නම් බැංකුවට ගිහින් ගෙවලා තියෙන ගාන මේ ගාන කියලා document එකක් ගන්න එතකොට අඩු කරගන්න පුළුවන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    දැන් ඔව්ව අදාළ නෑ. මොන්ටිසෝරියේ clay ගුලියකින් අලියෙක් හැදුවත් VAT ගහනවා value add කළා කියල. හිගන බබාලා කොහොමද හයිලක්ස් ටික ගෙන්න ගන්නේ එහෙම නැතුව.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    නීතිය හදලා තියෙන්නෙ එහෙම තමයි. CIF (cost + insurance + freight) එකට තමයි TAX වෙන්නෙ. කොයි රටෙත් වෙන්නේ ඔය විදියට. ඔයාට ඒක gift එකක් විදියට ලැබුනත් custom එකෙන් ඒකෙ වටිනාකමට අදාල tax එක ගෙවන්න ඔනේ.
    Custom එක සහ ඒකේ officer ලාට අසීමිත බලයක් තියනවා. ඔයා මොන item value, HS code declare කලත් එයාලාට හිතුනොත් මේවා වැරදියි කියලා එයාලාට හිතෙන ගානක් CIF කියලා ගන්න පුලුවන්. custom officer ගේ තීරණය අවසාන තීරනය. අපිට සහනයක් ලැබෙනවාද හොම්බෙන් යන්න කෙලලා අරිනවද කියලා තීරනය වෙන්නේ custom officer ඒ වෙලාවෙ ඉන්න mood එක අනුව තමයි.

    https://elakiri.com/threads/අනාථ-නොවි-බඩු-ගේමු-custom-tax.2154201/
    එහෙම හිතෙන හිතෙන ගනන් ගහන්නෙ නෑ. ඉන්වොයිස් වැලුයු එක අඩුයි කියල හිතෙනව නම් තැන් දෙක තුනකම බලනවා යන ගනන්. එහෙම බලලා තමයි දාන්නේ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    අයිටම් එක ආවා බොයිස්.

    ඩියුටි එක 2500 කින් ශේප් උනා.

    හැබැයි තවම මට ඩියුටි එක කල්කියුලේට් උන විදිය හරියටම හොයාගන්න බැරි උනා. මං මේ මේක පස්සෙන් පන්නවද අතඅරල දානවද කියල හිත හිතා ඉන්නේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    අයිටම් එක ආවා බොයිස්.

    ඩියුටි එක 2500 කින් ශේප් උනා.

    හැබැයි තවම මට ඩියුටි එක කල්කියුලේට් උන විදිය හරියටම හොයාගන්න බැරි උනා. මං මේ මේක පස්සෙන් පන්නවද අතඅරල දානවද කියල හිත හිතා ඉන්නේ.
    Kohomada wade une mcn?