පාර්සල් tax කෙස් එකක්

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ.
    UPS එක තෘ තමයි එන්නේ.

    අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක )

    මේ ටැක්ස් එක අඩු කරගන්න විදියක් තියනවද ?

    අයිටම් එකේ cost €18.00
    Shipping and handling €120.07

    මේ දෙකම උන් ගෙවල මට ෆ්‍රී එව්වේ.

    HS Code එක වැදිලා තියෙන්නේ 85176990
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ.
    UPS එක තෘ තමයි එන්නේ.

    අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක )

    මේ ටැක්ස් එක අඩු කරගන්න විදියක් තියනවද ?

    අයිටම් එකේ cost €18.00
    Shipping and handling €120.07

    මේ දෙකම උන් ගෙවල මට ෆ්‍රී එව්වේ.

    HS Code එක වැදිලා තියෙන්නේ 85176990
    මගේ පොඩි එකා තරඟයකින් දිනලා හම්බවුන තෑගී වලට මට 40000ක ටැක්ස් එකක් ගැහුවා. ඒවා වටින්නෙත් නෑ ඒ තරම් ඒත් පොඩි එකාගේ ආසාව හින්ද ගෙවල ගත්ත. ඇපීල් කරාට තුට්ටුවකට ගණන් ගත්තෙ නෑ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    මගේ පොඩි එකා තරඟයකින් දිනලා හම්බවුන තෑගී වලට මට 40000ක ටැක්ස් එකක් ගැහුවා. ඒවා වටින්නෙත් නෑ ඒ තරම් ඒත් පොඩි එකාගේ ආසාව හින්ද ගෙවල ගත්ත. ඇපීල් කරාට තුට්ටුවකට ගණන් ගත්තෙ නෑ

    අඩෝ සිරාවට ?

    කාටද මචන් ඇපිල් කරේ ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    මගේ පොඩි එකා තරඟයකින් දිනලා හම්බවුන තෑගී වලට මට 40000ක ටැක්ස් එකක් ගැහුවා. ඒවා වටින්නෙත් නෑ ඒ තරම් ඒත් පොඩි එකාගේ ආසාව හින්ද ගෙවල ගත්ත. ඇපීල් කරාට තුට්ටුවකට ගණන් ගත්තෙ නෑ
    චොර නේ
     
    • Sad
    Reactions: xnfa and topkollek

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030

    Jara Tax gahillak neh bro 😐
     
    • Like
    • Angry
    Reactions: xnfa and topkollek

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මගේ පොඩි එකා තරඟයකින් දිනලා හම්බවුන තෑගී වලට මට 40000ක ටැක්ස් එකක් ගැහුවා. ඒවා වටින්නෙත් නෑ ඒ තරම් ඒත් පොඩි එකාගේ ආසාව හින්ද ගෙවල ගත්ත. ඇපීල් කරාට තුට්ටුවකට ගණන් ගත්තෙ නෑ

    ELECTRONIC ITEM ?
     
    • Like
    Reactions: xnfa

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    dan lapay inne
    uta punchi amma ekka hukkanna cab genna tax gewapalla
     
    • Sad
    Reactions: xnfa

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    Free හම්බුනාට ටැක්ස් ගන්නවා. මගෙත් ගත්තා ෆ්රී හම්බුන t shirt එකකට US ඉදන් ආපු. හැබැයි ආවේ SL Post. ඒක නම් එවපු අය කිව්වා tax ගෙවලා ගන්න ඒ ගෙවපු ගාණ deposit කරන්නම් කියලා. පොඩි ගාණක් නිසා මම පස්සේ ගියේ නෑ. එවපු අයට කියලා බලන්න තෑග්ගක් නම්.
    අනික ටැක්ස් එක වදින්නේ item price + shipping fee දෙකම එකතු කරලා. item value එකට විතරකුත් නෙවෙයි. :(
     
    • Sad
    Reactions: xnfa

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වැඩක් නැ බන්. මගේ 120000 item එකකට 180000ක් tax ගැහුවා. හරිනි ගෑනිටත් ලියුම් , mail යැව්වා . ලොකු social media power එකක්වත් නැත්තන් ඉස්සරහට වහලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ.
     
    • Wow
    Reactions: xnfa

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    වැඩක් නැ බන්. මගේ 120000 item එකකට 180000ක් tax ගැහුවා. හරිනි ගෑනිටත් ලියුම් , mail යැව්වා . ලොකු social media power එකක්වත් නැත්තන් ඉස්සරහට වහලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ.
    Ow bn

    Custom nadayo inna un nam owa Shape kragannwa athi.

    AliExpress eken kisisma deyak genwe na oya tax magula nisa. 😶
     
    • Sad
    Reactions: xnfa

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    දැන් කරන්න දෙයක් නෑ. ඔය ගාන ගෙවල ගන්න වෙනවා. ඕක එහෙන් එවද්දි register post එව්වා නම් ඔච්චර shipping cost යන එකක් නෑ. එහෙම උනා නම් shipping අඩු නිසා tax ගාන අඩු වෙනවා. central mail එකෙන් නවත්ත ගත්තත් එතන අයට ඇත්ත සීන් එක කිව්වම තව සහනයක් ලැබෙන්න තිබුනා.

    එහෙන් bubble wrap bag එකක දාල cusdec එකේ නොවටිනා බඩුවක නමක් දාලා normal post එව්වා නම් ටැක්ස් නැතුවම ගෙදරට එන්න තිබුනා.
     
    • Like
    Reactions: lilman

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    :confused: කැත සිද්දියක් උනේ මට! මදැයි!

    අඩෝ අයිටම් ප්‍රයිස් එකටයි ශිප්පින් වලටයි දෙකටම ඇයි බන් ටැක්ස් කරන්නේ ? අයිටම් ප්‍රස්යිස් එක මම ගත්ත එක කියමුකෝ.

    ශිපින්ග් උන් පේ කරනවා නම් ඇයි මම ගෙවන්නේ?

    දැන් කරන්න දෙයක් නෑ. ඔය ගාන ගෙවල ගන්න වෙනවා. ඕක එහෙන් එවද්දි register post එව්වා නම් ඔච්චර shipping cost යන එකක් නෑ. එහෙම උනා නම් shipping අඩු නිසා tax ගාන අඩු වෙනවා. central mail එකෙන් නවත්ත ගත්තත් එතන අයට ඇත්ත සීන් එක කිව්වම තව සහනයක් ලැබෙන්න තිබුනා.

    එහෙන් bubble wrap bag එකක දාල cusdec එකේ නොවටිනා බඩුවක නමක් දාලා normal post එව්වා නම් ටැක්ස් නැතුවම ගෙදරට එන්න තිබුනා.
    Free හම්බුනාට ටැක්ස් ගන්නවා. මගෙත් ගත්තා ෆ්රී හම්බුන t shirt එකකට US ඉදන් ආපු. හැබැයි ආවේ SL Post. ඒක නම් එවපු අය කිව්වා tax ගෙවලා ගන්න ඒ ගෙවපු ගාණ deposit කරන්නම් කියලා. පොඩි ගාණක් නිසා මම පස්සේ ගියේ නෑ. එවපු අයට කියලා බලන්න තෑග්ගක් නම්.
    අනික ටැක්ස් එක වදින්නේ item price + shipping fee දෙකම එකතු කරලා. item value එකට විතරකුත් නෙවෙයි. :(
    Jara Tax gahillak neh bro 😐
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    වැඩක් නැ බන්. මගේ 120000 item එකකට 180000ක් tax ගැහුවා. හරිනි ගෑනිටත් ලියුම් , mail යැව්වා . ලොකු social media power එකක්වත් නැත්තන් ඉස්සරහට වහලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ.
    මොකක්ද item එක? මොකෙන්ද deliver කලේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    :confused: කැත සිද්දියක් උනේ මට! මදැයි!

    අඩෝ අයිටම් ප්‍රයිස් එකටයි ශිප්පින් වලටයි දෙකටම ඇයි බන් ටැක්ස් කරන්නේ ? අයිටම් ප්‍රස්යිස් එක මම ගත්ත එක කියමුකෝ.

    ශිපින්ග් උන් පේ කරනවා නම් ඇයි මම ගෙවන්නේ?
    Baduwe value eka kiyanne total cost eka.
    China walin enakota Germany EU ratawalath ohoma tax gahala thama enne..
    Umba Germany walin import karanakota ehe value ekata tax wenne..
    Ekai china wala hama ekama amazon, ebay ekatath wada godak adu..