Pissudha bun.....FB15 1500cc manual ekak uparima 11-12kmpl karayi.. eeta wada nam kohomatawath naa...
![]()
Ow ban sirawatama Nissan FB 15 kohomath petrol karanawa adui.mage yaluwo kihipadenektama office eken dila thiyenne FB 15 e okkoma ewa hodata welawata service karala tune karalathiyan idalath 8 - 11 athara Petrol karanne.![]()
![]()
![]()
![]()
මචන්ලා ඕවා කම්පැණි දාලා ටියුන් කරපල්ලා...... එයාර් ෆිල්ටරේ නිතර සුද්ධ කරපල්ලා..... පෙට්‍රල් ෆිල්ටරේ මාරු කරපල්ලා..... (පිටිපස්සේ සීට් එක යට තියෙන්නේ....) පිස්සෝ වගේ එලවන්නේ නැතුව, විදිහකට එලවපල්ලා..... මගේ අවුරුදු පතා යන ට්‍රිප් එක (පොළොන්නරු) හැමදාම 15.8 ~ 16.8 අතර කරනවා..... AC එක්ක..... මැනුවල් ගියර්......



turbo engin ekak welath mechchara karanawada ban



danata Fiverr eke wadiyen ma hoyala thiyenneth elakiri ekema RLT4U
හික්ස්.... මාත් මගේ වාහනේ කියාගෙන දාගෙන ඉන්නේ අම්මාගේ වාහනේ නේ..... 
godak welawata adu cylinder capacity wala petrol karanawa. bt sometimes power to weight ratio eka anuwa , ekama car eka podi engine eke petrol karanne naha