Post your car's fuel efficiency

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pissudha bun.....:dull::dull: FB15 1500cc manual ekak uparima 11-12kmpl karayi.. eeta wada nam kohomatawath naa...:no::no:

    Ow ban sirawatama Nissan FB 15 kohomath petrol karanawa adui.mage yaluwo kihipadenektama office eken dila thiyenne FB 15 e okkoma ewa hodata welawata service karala tune karalathiyan idalath 8 - 11 athara Petrol karanne. :) :) :) :)

    :shocked: මචන්ලා ඕවා කම්පැණි දාලා ටියුන් කරපල්ලා...... එයාර් ෆිල්ටරේ නිතර සුද්ධ කරපල්ලා..... පෙට්‍රල් ෆිල්ටරේ මාරු කරපල්ලා..... (පිටිපස්සේ සීට් එක යට තියෙන්නේ....) පිස්සෝ වගේ එලවන්නේ නැතුව, විදිහකට එලවපල්ලා..... මගේ අවුරුදු පතා යන ට්‍රිප් එක (පොළොන්නරු) හැමදාම 15.8 ~ 16.8 අතර කරනවා..... AC එක්ක..... මැනුවල් ගියර්...... :) :love:
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    :eek:turbo engin ekak welath mechchara karanawada ban :oo:

    Meka machan manual. RPM eka 1-2 athare maintain karama hodata thel karanawa.
    Anika 6 gears hinda RPM adu gananwala duwanna puluwan.
    80Kmph ta yanna puluwan engine idle RPM eke 6th gear ekedi.
    Max speed 220Kmph.

    Auto ekanam thel karanawa adui.

    oke year eka mokadda ?... 2010++ nam mage engine ekami oketh thiyenne :cool:
    2010+ kia sorento and hyundai santafee dekema thiyenne hyundai r engine eka :)
    wahane hatiyata newei niyameta diesel karanawa :love:

    http://en.wikipedia.org/wiki/Hyundai_R_engine

    Meka machan 2012. Thiyana pickup eke hatiyata hitha ganna ba ban kohomada mechchara thel karanne kiyala. Mara responsive. Ekama scene eka mekata super diesel gahanna kiyala manufacture advice karala thiyanawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    balagena gihiama elakiri eke inna hama ekatama car ekak tiyanawane..
    apita itin linda pamanayi uruma
    :(:(
    හැමෝටම කාර් නෑ බන්
    මෝටර්සයිකල් තියෙන උන් ඉන්නවා
    රෝද තුන තියෙන උන් ඉන්නවා
    ෆුට් සයිකල් කන්නෝ ඉන්නවා
    කකුල් දෙකෙන් යන උන් අම්බානෙක ඉන්නවා :)
    7.gif

    බස් එක තමයි හොදම වාහනේ
    කෑලි යන්නෙත් බස් එකේ
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    yako fiver eken echchara hoyanna puluwanda..? :shocked:

    :yes: danata Fiverr eke wadiyen ma hoyala thiyenneth elakiri ekema RLT4U
    eyata passe mama. campus strike kale masekata laksha 2-3 hewwa gedarama hitapu nisa. habai sahenna stress, un poddak wade awul giyath nahayen andanawa :oo::dull:

    Fiverr thread eka balannako :)
    ape ewun sahenna hoyanawa, mama oya kiyala deela Elakiri ekema ewun dan sahenna denek Fiverr eken hodata salli hoyanawa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ado maraine... mama balannam... thanks.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pissuda ban.. methana inne keeyen keeyada..? anith eka godak unta thiyenne pawule wahana misak thaman gatta ewa nemei...

    :rofl: හික්ස්.... මාත් මගේ වාහනේ කියාගෙන දාගෙන ඉන්නේ අම්මාගේ වාහනේ නේ..... :P :( ආස්චර්ය නිසා ෆුට් සයිකලයක්වත් ගතහැකියෑ බං දැන්....... :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: danata Fiverr eke wadiyen ma hoyala thiyenneth elakiri ekema RLT4U
    eyata passe mama. campus strike kale masekata laksha 2-3 hewwa gedarama hitapu nisa. habai sahenna stress, un poddak wade awul giyath nahayen andanawa :oo::dull:

    Fiverr thread eka balannako :)
    ape ewun sahenna hoyanawa, mama oya kiyala deela Elakiri ekema ewun dan sahenna denek Fiverr eken hodata salli hoyanawa.
    උබ මොනවද බන් එකේ කරන්නේ
    ග්‍රැෆික් වගේ මොනාහරිද
    නැත්නම් වෙබ් ඩිසයින්
    ප්‍රෝග්‍රෑම් වගේ එකක්ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: හික්ස්.... මාත් මගේ වාහනේ කියාගෙන දාගෙන ඉන්නේ අම්මාගේ වාහනේ නේ..... :P :( ආස්චර්ය නිසා ෆුට් සයිකලයක්වත් ගතහැකියෑ බං දැන්....... :growl:

    mage ekath mage kiwwata wife ge thamai... :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;13918806 said:
    නුවර 1.5
    කොලඹ 1.3

    සාමාන්නයෙන් 1.5
    අහ්.. කඳු නිසා නේද?
    තැන්ක්ස් මචන්.

    it depends putha ;) godak welawata adu cylinder capacity wala petrol karanawa. bt sometimes power to weight ratio eka anuwa , ekama car eka podi engine eke petrol karanne naha ;)
    specially in nissan march 1000cc eke petrol karanawa adui 1.3 eke eeta wada karanawa
    හ්ම්ම්.., මමත් ඔය කේස් එක අහල තියනවා. 1.5 තරම් පිකප් නැති නිසා පෙට්රෝල් කරනවා හොරයි කියල. අනික 1.3 ලෙඩ දෙනවා වැඩි කියලත් අහල තියනව. ඔය ලෝ පවර් කේස් එක නිසා වෙන්න ඇති.
    තියන එකම හොඳේ ගාන අඩු එක විතරයි නේද?
    (හැබැයි ඒක හොඳ හේතුවක් :rofl:)
    තැන්ක්ස් මචෝ.