පොඩ්ඩක්_කියා_දීපන්කො

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    පොඩ්ඩක්_කියා_දීපන්කො

    මචන්ලා කරාබු දෙක තුනක් දාපු කෙල්ලො මම දැකලා තිබුනෙ වැල වල.. ඒත් දැන් ලංකාවෙ ගොඩක් කෙල්ලොයි ආන්ටිලයි කරාබු දෙක තුන දාල ඉන්නවා...
    මම හිතුවෙ උන් නරක කෙල්ලො කියලා..
    කන වැහෙන්නම කරාබු දාන එක දැන් fashion එකක්ද? නැත්නම් උන් නරක උන්ද?..
    මට නුම් හිතෙන්නේ එවා ගණිකාවන්ගෙ fashion කියලා...උඹලට මොකද හිතෙන්නෙ?
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    දනිස්ස ගාවට වෙනකන් වැල් වැල් ගිය සෙරෙප්පු දාන අක්කල නම් වැල් තමා.. :lol:
    අඩෝ එහෙම කෙල්ලොත් වැල වල මෙන්ම සැබෑවටද දැකල තියෙනවා.. හැබැයි එහෙම උන් නරකයි කියල මට හිතුනේ නෑ :P :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ එහෙම කෙල්ලොත් වැල වල මෙන්ම සැබෑවටද දැකල තියෙනවා.. හැබැයි එහෙම උන් නරකයි කියල මට හිතුනේ නෑ :P :P

    හැම එකාම නෙවේ බං.. ඔය ඉන්නව බං ඕන තරම් නගර සංචාරයෙ යන අක්කල.. railway station තියන හරියවල් වල එහෙම.. හොදට ගවේශනය කරපන්.. නිකං බැලුවට පේන්නෙ නෑ..:rofl::rofl:

    කරාබු වලින් හොයන්න බෑ බොල.. උබ මාර කතා නෙ කියන්නෙ :nerd:
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    හැම එකාම නෙවේ බං.. ඔය ඉන්නව බං ඕන තරම් නගර සංචාරයෙ යන අක්කල.. railway station තියන හරියවල් වල එහෙම.. හොදට ගවේශනය කරපන්.. නිකං බැලුවට පේන්නෙ නෑ..:rofl::rofl:

    කරාබු වලින් හොයන්න බෑ බොල.. උබ මාර කතා නෙ කියන්නෙ :nerd:

    මචන්ලා මට ඕනි වුනේ කරාබු සීන් එක ගණිකාවන්ගේ විලාසිතාවක්ද කියලා දැන ගන්න.. ගොඩක් වෙලාවට පිටරට ගනිකාවන්ගේ විලාසිතා නොදැනුවත්ව අපේ අහිංසක කෙල්ලොත් අනුකරණය කරන්න පුලුවන්නේ ඒකයි...
    ගණිකාවො අදුර ගන්න කරාබු වලින් බැරි බව ඇත්ත..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන්ලා මට ඕනි වුනේ කරාබු සීන් එක ගණිකාවන්ගේ විලාසිතාවක්ද කියලා දැන ගන්න.. ගොඩක් වෙලාවට පිටරට ගනිකාවන්ගේ විලාසිතා නොදැනුවත්ව අපේ අහිංසක කෙල්ලොත් අනුකරණය කරන්න පුලුවන්නේ ඒකයි...
    ගණිකාවො අදුර ගන්න කරාබු වලින් බැරි බව ඇත්ත..

    ඔව් බං ඒ ඉතිං අපේ උන්ගෙ හැටි නෙ :nerd: