
meka nam tiptronic machanMeka machan 2012. Thiyana pickup eke hatiyata hitha ganna ba ban kohomada mechchara thel karanne kiyala. Mara responsive. Ekama scene eka mekata super diesel gahanna kiyala manufacture advice karala thiyanawa.
... habai auto thamai wadiya yanne 







balagena gihiama elakiri eke inna hama ekatama car ekak tiyanawane..
apita itin linda pamanayi uruma![]()
උඔට පිස්සුද යකෝ... ලංකාවට මාමගෙ ආශ්චර්ය ඇවිල්ල හින්ද තව ටික දවසක් ගියාම කාර්වල නෙමෙයි යන්ඩ වෙන්නෙ පු*න් තමා. මොන කාර්ද? කාර් වල නැගල යන්ඩ නෙමෙයි කාර් උස්සගෙන යන්ඩ තමා වෙලා තියෙන්නෙ... ඉස්සර නම් 30,000ක් විතර පඩි ගත්ත එකෙකුට යාන්තන් කාර් කට්ටක් අරන් නඩත්තු කරල ජීවත්වෙනඩ පුලුවන් උනා. ඒත් අද... අයියෝ සල්ලි...

නිසාන් සනි සුපර් සැලුන් තියෙන උන් කවුද ඉන්නෙ
mata ganna thibuna asawath nathi una wage 
mama thamai bagayak damme fiverr.com eke work karala hoyapu salli walin
umba dakke nadda mama gaththu dawase FB eketh damma?![]()

අහ පට්ට 95 එකක් නරකම නෑ නේ
FB 14
Nissan Sunny Super Saloon (1995 YOM)
12 - 14 Km/L (With AC)
Aththada FB15 new shell eka fuel karanawa adui kiyanne?mata ganna thibuna asawath nathi una wage
![]()
Vitz මම ආසම වහනයක් බොල සුපිරි![]()
Vitz2008 /1000CC
Full tank ( Highway matara-kottawa with aC 120-140KMh ) 8km - Gatta gaman
Fulltank (( Highway matara-kottawa with aC 80kmh - 110KMh ) 16KM - after 1st service
Fulltank - ( katharagama tour with Ac) - 18KM per litre
traffic - Town with Ac- 14km -15km
car babage Chuu*** eken wathurath enawa thama

![]()
Lamborghini aventador
with A/C - 2Km/
without A/C - Yanna baaa![]()
*JUST FOR FUN MACHAN*![]()
කාඩ රජා;13924967 said:![]()
Model : Suzuki Swift GTi MK1
YOM : 1985
Transmission : Manual
F/E : in town 8-9km/ l , long distance 11-12km/ l



mamath makak ganna enna.kohomada lada?Elama kiri wadak.....maarama watinawa machan....
lancer CK2
![]()
with A/C town - 10-11km/l