Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු හාමි මියුසික් කරන එක නවත්තුවද

    ආයෙ පිස්සුවක් ඇතෑ.. එහෙම නවත්තනවද මියුසික්.. :cool: අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් ඕනෙ.. ටයිප් කරන්න කම්මැලි. :baffled:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආයෙ පිස්සුවක් ඇතෑ.. එහෙම නවත්තනවද මියුසික්.. :cool: අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් ඕනෙ.. ටයිප් කරන්න කම්මැලි. :baffled:
    මම බැලුව මියුසික් නවත්තල ගේම් ෂොප් එකක්වත් දාන්න යනවද කියල :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    umbala CD kata hari yanawa nam Currier karapan.
    rajagiriye petthe unta nam ara castle eka issraha tiyena eken pulwaun..
    satha pahak wath gewanna one ne...
    cd eka ganna eka gewai kiyapan..

    :lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Kiribathgoda කියල දාල තියෙන්නෙ :baffled:

    හරි හරි ඉතින්.. ඕක තමයි ළඟින්ම තියෙන ටවුන් එක... ඉතින් ඉන්නෙ කිරිබත්ගොඩ කියල හිතන් දැම්ම.. :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම බැලුව මියුසික් නවත්තල ගේම් ෂොප් එකක්වත් දාන්න යනවද කියල :lol:

    මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ. :lol:

    හෙන ගහ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි හරි ඉතින්.. ඕක තමයි ළඟින්ම තියෙන ටවුන් එක... ඉතින් ඉන්නෙ කිරිබත්ගොඩ කියල හිතන් දැම්ම.. :lol:
    කිරිබත්ගොඩ ලග කිව්වේ උබ ඉන්නේ කොහෙද සිරාවටම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ. :lol:
    එල එල මාත් මියුසික් වලට පට්ට ආසයි පොඩි කාලේ ඉදලා
    ගේම් නම් මට අල්ලන්නෙ නෑ
    බැලුවද ama 2012 මේ පාර
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ. :lol:
    ඒක නම් මටත් තිබුනා බං. සිංදු කියන එකයි.ගේම ගැහිල්ලයි. ක්‍රිකට් ගැහිල්ලයි :P
    අම්මා කෑ ගහන නිසා තමා පොතක් බැලුවේ :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම් මටත් තිබුනා බං. සිංදු කියන එකයි.ගේම ගැහිල්ලයි. ක්‍රිකට් ගැහිල්ලයි :P
    අම්මා කෑ ගහන නිසා තමා පොතක් බැලුවේ :sorry::sorry:
    එල එල
    උබලගේ අම්ම කෑ ගහනවා විතරද
    අපොයි