මමය් යාලුවො ටිකකුය් පොඩි costume jewellery factory එකක් පටන් ගන්න අය්ඩියා කරගෙන ඉන්නවා.මෙහෙ (රත්නපුරේ) මැනික් හා ස්වර්නාභරන අධිකාරියෙ දෙන් costume jewellery courses පටන් ගත්ත මේ අවුරුද්දෙ ඉඳන්.ඒ නිසා එකෙන් කට්ටිය ගන්නත් පුලුවන්.
දැනට පොඩියට මේ පැත්තෙ කඩවල් වලට දෙන්න පුලුවන්...ඊත් මාකට් එක අල්ල ගන්න ඕනි ඊට වඩා
1.Lovers ලට වගේ දෙන්න පුලුවන් වෙය්ද?
2.stone-n-strings ලා sub contracts දෙනවද?
3.export කරන්න පුලුවන් වෙය්ද? කරනවා නම් ඒ ගැන තොරතුරු ගනන් පුලුවන් කොහෙන්ද?
4.factory ය් buyers\shops ලයි co ordinate කරන agency හෙම නැද්ද?
5.මේවට රජයෙන් උදව් තොරතුරු ගන්න තැන් තියෙනවද?
6.ඇත්තටම මේ ඩිසයින්ස් ඔයාලට වදිනවද? ( අර සෙල්ලම්බඩු එනව වගේ බොක්ස් එකක දාල දෙන්න ඉන්නෙ , 500-600කට විතර, සමහර විට ඊටත් අඩුවෙන් )
7.අපි පිටකොටුවෙ පුලුවන් තරම් හෙව්වා , ඒත් මේ මාල වලට බීඩ්ස් ගන්න තැන් දෙක තුනයි තිබ්බෙ , හාරා කියල කඩයක්.වෙල්ලවත්තෙ උන්ගෙ තව කඩේක බැලුව.ඊකෙත් නෑ.මේ තියෙන පාටවල් ටික විතරය් තිබ්බෙ.මාල වලට දාන බීඩ්ස් , පබලු (මේ පබලු කිව්වෙ අර බාල ප්ලාස්ටික් එක නෙමේ, ටිකක් හොඳ එක,ලස්සන ඩිසයින්ස් හෙම තියෙන ) ගන්න කඩයක් හෙම දන්නවද?
Last edited:
