
මොරටුවේ එහෙමත් යාපනේ එවුන් හිටියේපිස්සො ටිකක් සමානාත්මතාවය නැමති සීසෝව පලයන් බලන්න අරාබියට බුදු පිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් අරගෙන....
වැඩිය ඕනෙ නැහැ මේ රටේ කාත්තන්කුඩියෙ පාරක් අයිනෙ බුදුපිළිමයක් ඕන නැහැ වෙසක් කාඩ් එකක් තියන්න බලන්න මොකද වෙන්නෙ කියලා..
නිකන් ලිං මැඩියොවෙන්න එපා...හෝමෝසේපියන් එකම ලේ අපි ඔහොමහිතුවට ඒ අය ඔහොම හිතන්නෙ නැහැ..මමත් ඔහොම හිතුව ඒ කාලෙ කවදාහරි ඇත්ත වැටහේ....
අපි වෙනත් ජනවර්ග වලට දීලා තියන නිදහස අයිතිවාසිකම් වැඩියි..මුස්ලිම් වේවා දමිල වේවා..යුද්ධෙ කාලෙ කොළඹ හරි පේරාදෙණියෙ හරි කැම්පස් එන්න පුළුවන් ඕනෑම දමිල සිසුවෙකුට ඇයි උඹලට යන්න තිබ්බනෙ ඒකාලෙ ජැෆ්නා කැම්පස් සමානාත්මතාවය පතුරුවන්න..
තොපේ තියන ඇටත් ගලවගෙන තමයි එන්න වෙන්නෙ මම හිතන්නෙ නැහැ ඔබලට ශිෂ්නයක් තිබෙනවා කියලා...

උන්ගෙ ෆේස්බුක් එකේ මෙහෙමයි දාල තියෙන්නේ!![]()
![]()
"මට පෙන්නේ ජාතිය ආගම රකින්න පෙරට එන්නන්ට මේකේ තියෙන උපහාසය තෙරිලම නැහැ වගේ. අවරුදු තිහක් යුද්දයකින් බැට කාල ඉවර උනාට පස්සේ අපේ මිනිසුන්ට තමන්ට අලුතෙන් ලැබුන නිදහස මොනවාට යොදාගන්න දැයි හිත ගන්න බැරුව ගිහින්. ඒ ක මෝඩ කමද නිවට කමද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් කාලකන්නි දේශපාලුවන් හා ඔවුන්ට වන්දිබට්ට කම කරන ආගමික නායකයන් කියාගන්න උන් විසින් අපේ මිනිසුන්ව තව මර උගුලකට අටවල. ජාතිවාදය.. තවත් යුද්දයකට, කැරැල්ලකට ලේ හලීමකට මග පාලා... මිනිසුන්ගේ නිදහස බුද්දිමය අයුරින් දියුණුව කර ගෙන යනවා වෙනුවට අගාදය වෙත යන්න පාර කපල... එතකොට දෙස්පාලුවනුත් උන්ට උද ගෙඩි දෙන ආගමික හාල්පාරුවන්ටත් තමන් ගේ බද ගෙඩිය තර කර ගන්න හරි ලෙසයි. මොකද රටේ මිනිස්සුන් හෝ ගාල ජාතිය බේරගන්න තමන්ගේ ම මිනිසුන් හා කෝලාහල කර ගන්න බැවින්. මේක තමයි යුද්දේ නැතුව පාලුයි කියන එකෙන් මට අදහස් වෙන්නේ.
~ Anonymous
- යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!"

ෆාතිම දැන් ඉස්ලාම් පන්තිය නවත්තල ද

යසෝදරා පටන් අරන් වගේ දැන් ..