Suzuki Wagon R Stingray Hybrid - Review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    මචන් Stingray 'T' කියලා තව Varient එකක් තියනවා (TURBO).:cool::cool: ඒක ලංකාවෙ අඩුයි. හැබයි J-Style එකටත් වඩා options තියනවා.:yes:

    :):) ඔව් බං... ඒවා මාකට් එකේ නම් හොයාගන්න අඩුයි මෙහේ.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    හැම ගමනක් යනකොටම 13Km/h ට වඩා වේගේ අඩුවෙන්නෙ 8 පාරයි නම් අව්ලක් නැහැ නෙහ් :confused:

    :baffled::baffled: මෙහේ පාරවල් වල නම් එහෙම යෑම හීනයක්ම තමා බං.... කොච්චර නම් ට්‍රෑෆික් ද.... :(