2012 Nov 25 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ow :D
    e dekama lasnaai mata nam...
    nrmly HIndi ewa sinhala ta gahuwa lasana nae.. eth meka nam hodai wage

    ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
    හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
    ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
    අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    0016.gif
    මලා..
    0016.gif
    0016.gif
    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???

    ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!:shocked::shocked: අද සෙනසුරාදා නෙ " කියලා :P :lol::lol::rofl::rofl:

    ඔන්න මගෙ වැඩ :P
    උඹ පෙරේදා රෑ හොරෙන් බිව්වා නේද.....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???

    ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!:shocked::shocked: අද සෙනසුරාදා නෙ " කියලා :P :lol::lol::rofl::rofl:

    ඔන්න මගෙ වැඩ :P

    නොදකින් තුක්‌ විතරක් :lol::lol::lol:

    අපිනං බ්‍රහස්පතින්දා ඉඳං දන්නව අනිද්දා සෙනසුරාද කියල :rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
    හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
    ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
    අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
    ඔව්... :D
    එකතමා!!! දැන් කට්ටිය ඔහෙ ගහනවා!!! අනෙ මන්ද!! එකෙන් අර ලස්සන හින්දි සින්දුවත් කලා, සිංහලත් කනවා :growl::growl::growl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ