කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත්

Jun 14, 2012
420
47
0
කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත්

මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.

Samsung S3 වර්ගයේ ව්‍යාජ නිමවුමක් තොග වශයෙන් මිලදීගැනීමේදී රුපියල් 3,000 පමණ මුදලකට චීනයෙන් ලබාගත හැකිය. කෙසේවෙතත් මෙම කොරියානු ජාතිකයන් ව්‍යාජ Samsung S3 දුරකථනයක් රුපියල් 15,000 - 20,000 අතර මුදලකට විකුණනු ලබයි. නියම Samsung S3 දුරකථනයක වෙළඳපොල මිල රුපියල් 100,000 පමණ වේ. ඉතා අඩු මුදලට මිලදීගත හැකිබවින් බොහෝ පිරිස් කිසිත් නොසයා නොබලා පොරකමින් මේවා මිලදී ගන්නා බව අපට වාර්තාවේ.

මෙලෙස ප්‍රමිතියක් නොමැති ජංගම දුරකථන භාවිතාය පිලිකා ඇතුළු බොහොමයක් රෝගී තත්ව වලටද හේතුවේ. මිට පෙරද ව්‍යාජ අත් ඔරලෝසු, ලැප්ටොප්,කැමරා ආදිය විකුණමින් මුදල් වංචාවේ යෙදුනු චීන සහ කොරියානු ජාතික කණ්ඩායම් පිළිබඳව අප වෙත වාර්තාවිය. සංචාරක වීසා බලපත්‍ර යටතේ ලංකාව තුල රැඳී සිටිමින් වෙළදාම් කිරීම හෝ රැකියා කිරීම මෙරට නීතිය යටතේ තහනම්වේ. එමනිසා මෙවැනි සිදුවීම් දුටුවිට පොලිසියට වාර්තා කිරීමට ඔබට අයිතියක් සේම යුතුකමක් පවතියි.

මේ අතර සංචාරක වීසා වලින් පැමින ජංගම දුරකථන විකුණමින් සිටි චීන ජාතික කාන්තාවක්ද අද මහනුවර ප්‍රදේශයේදී අත් අඩංගුවට පත්වී තිබේ.

තවද කොළඹ කොටුව සහ ලංකාවේ බොහොමයක් ජංගම දුරකථන අලවිසල්වල මෙම ව්‍යාජ දුරකථන පවතී. එමනිසා ජංගම දුරකථන මිලදී ගැනීමේදී ඒවායේ IMEI/MEID numbers පරික්ෂාව, පිළිගත් අලවි ආයතනයකින් නිකුත් කරනු ලබන වගකීම් සහතික ඉල්ලා සිටීම වැදගත්වේ. කෙසේවෙතත් ජංගම වෙළඳුන්ගෙන් සහ මෑතකදී ආරම්භ කල ස්ථාවරත්වයක් නොමැති වෙළඳසල් වලින් දුරකථන මිලදීගැනීමේදී දැඩි අවධානමක් පවතී.තවද මේදිනවල කොරියාවේ භාවිතා කර ගෙන්වන ලද ජංගම දුරකථනද අඩුමිලට වෙළඳපොලේ අලවියට තබා ඇත.

IMEI/MEID numbers පරික්ෂාව සඳහා මුලික ක්‍රම 2 පවතින අතර ඒ අතරින් පළමු ක්‍රමය වඩාත් විශ්වාස දායකවේ.

1.*#06# දුරකතනයේ Dial කිරීම.
2. දුරකථනයේ බැටරිය ගලවා එය පිටුපස ඇති ස්ටිකරය පරික්ෂා කිරීම.
Gossip9+4n+Emi_2.png

Gossip9+4n+Emi_1.jpg

උපුටා ගත්තේ web site එකෙන් ..!!
වැදගත් කියලා හිතුන නිසයි දැම්මේ ..!!
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අම්මට උඩු නයි කයිද සාස් පාන් කීවාලු
    මං මේලගදි පානදුරු මොකක්ද එකට ගියා ලයිසන් වගයක් කරගන්න
    එතකොට ගේට් එක ගාවට ආපු චයිනෙක් මගෙන් අහනවා
    do you want කියලා
    මට මතක විදිහට ඌ අතේ s3 එකකුයි තව පෝන් දෙක්ක තිබ්බා

    මං කිව්වා i can get one as a donation

    ඌ කියනවා මේවා ගිනිගන්ලු
    අඩුවට දෙන්නම්ලු
    වැරන්ටිය මෙහේ කොම්පැනියෙන් ගන්න පුලුවන්ලු

    මෙහෙට එන්නේ ලෝකල් එකලු
    මේක original එකක්ලු
     
    Pol Raa

    Member
    Nov 25, 2012
    3,047
    131

    :lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අම්මට උඩු නයි කයිද සාස් පාන් කීවාලු
    මං මේලගදි පානදුරු මොකක්ද එකට ගියා ලයිසන් වගයක් කරගන්න
    එතකොට ගේට් එක ගාවට ආපු චයිනෙක් මගෙන් අහනවා
    do you want කියලා
    මට මතක විදිහට ඌ අතේ s3 එකකුයි තව පෝන් දෙක්ක තිබ්බා

    මං කිව්වා i can get one as a donation

    ඌ කියනවා මේවා ගිනිගන්ලු
    අඩුවට දෙන්නම්ලු
    වැරන්ටිය මෙහේ කොම්පැනියෙන් ගන්න පුලුවන්ලු

    මෙහෙට එන්නේ ලෝකල් එකලු
    මේක original එකක්ලු
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව් මටත් සෙට් උනා කිරිබත්ගොඩදි.
    එත් උන්ට සින්හල වත් කඩ්ඩ වත් හරියට බෑ මචන්, මාත් හිතුවා ලාබයි තමයි කියලා , මන් අතේ සල්ලි තිබුනෙත් නෑ, අනික මන් ගිය වැඩේටත් සල්ලි මදිවෙලා හිටියේ.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,637
    909
    113
    http://aboutrenewableenergy.com
    පොඩ්ඩා1;13926432 said:
    මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

    මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.

    Samsung S3 වර්ගයේ ව්‍යාජ නිමවුමක් තොග වශයෙන් මිලදීගැනීමේදී රුපියල් 3,000 පමණ මුදලකට චීනයෙන් ලබාගත හැකිය. කෙසේවෙතත් මෙම කොරියානු ජාතිකයන් ව්‍යාජ Samsung S3 දුරකථනයක් රුපියල් 15,000 - 20,000 අතර මුදලකට විකුණනු ලබයි. නියම Samsung S3 දුරකථනයක වෙළඳපොල මිල රුපියල් 100,000 පමණ වේ. ඉතා අඩු මුදලට මිලදීගත හැකිබවින් බොහෝ පිරිස් කිසිත් නොසයා නොබලා පොරකමින් මේවා මිලදී ගන්නා බව අපට වාර්තාවේ.

    මෙලෙස ප්‍රමිතියක් නොමැති ජංගම දුරකථන භාවිතාය පිලිකා ඇතුළු බොහොමයක් රෝගී තත්ව වලටද හේතුවේ. මිට පෙරද ව්‍යාජ අත් ඔරලෝසු, ලැප්ටොප්,කැමරා ආදිය විකුණමින් මුදල් වංචාවේ යෙදුනු චීන සහ කොරියානු ජාතික කණ්ඩායම් පිළිබඳව අප වෙත වාර්තාවිය. සංචාරක වීසා බලපත්‍ර යටතේ ලංකාව තුල රැඳී සිටිමින් වෙළදාම් කිරීම හෝ රැකියා කිරීම මෙරට නීතිය යටතේ තහනම්වේ. එමනිසා මෙවැනි සිදුවීම් දුටුවිට පොලිසියට වාර්තා කිරීමට ඔබට අයිතියක් සේම යුතුකමක් පවතියි.

    මේ අතර සංචාරක වීසා වලින් පැමින ජංගම දුරකථන විකුණමින් සිටි චීන ජාතික කාන්තාවක්ද අද මහනුවර ප්‍රදේශයේදී අත් අඩංගුවට පත්වී තිබේ.

    තවද කොළඹ කොටුව සහ ලංකාවේ බොහොමයක් ජංගම දුරකථන අලවිසල්වල මෙම ව්‍යාජ දුරකථන පවතී. එමනිසා ජංගම දුරකථන මිලදී ගැනීමේදී ඒවායේ IMEI/MEID numbers පරික්ෂාව, පිළිගත් අලවි ආයතනයකින් නිකුත් කරනු ලබන වගකීම් සහතික ඉල්ලා සිටීම වැදගත්වේ. කෙසේවෙතත් ජංගම වෙළඳුන්ගෙන් සහ මෑතකදී ආරම්භ කල ස්ථාවරත්වයක් නොමැති වෙළඳසල් වලින් දුරකථන මිලදීගැනීමේදී දැඩි අවධානමක් පවතී.තවද මේදිනවල කොරියාවේ භාවිතා කර ගෙන්වන ලද ජංගම දුරකථනද අඩුමිලට වෙළඳපොලේ අලවියට තබා ඇත.

    IMEI/MEID numbers පරික්ෂාව සඳහා මුලික ක්‍රම 2 පවතින අතර ඒ අතරින් පළමු ක්‍රමය වඩාත් විශ්වාස දායකවේ.

    1.*#06# දුරකතනයේ Dial කිරීම.
    2. දුරකථනයේ බැටරිය ගලවා එය පිටුපස ඇති ස්ටිකරය පරික්ෂා කිරීම.
    Gossip9+4n+Emi_2.png

    Gossip9+4n+Emi_1.jpg

    උපුටා ගත්තේ web site එකෙන් ..!!
    වැදගත් කියලා හිතුන නිසයි දැම්මේ ..!!
    mun tika telecom head office eka gawa phn wikunala policiyen aran giya 2parak but korean neme bun mun taiwan man dial ekak ekka kata kala chinese badu tiyenne mun gawa
     
    • Like
    Reactions: පොඩ්ඩා1
    Jun 14, 2012
    420
    47
    0
    අම්මට උඩු නයි කයිද සාස් පාන් කීවාලු
    මං මේලගදි පානදුරු මොකක්ද එකට ගියා ලයිසන් වගයක් කරගන්න
    එතකොට ගේට් එක ගාවට ආපු චයිනෙක් මගෙන් අහනවා
    do you want කියලා
    මට මතක විදිහට ඌ අතේ s3 එකකුයි තව පෝන් දෙක්ක තිබ්බා

    මං කිව්වා i can get one as a donation

    ඌ කියනවා මේවා ගිනිගන්ලු
    අඩුවට දෙන්නම්ලු
    වැරන්ටිය මෙහේ කොම්පැනියෙන් ගන්න පුලුවන්ලු

    මෙහෙට එන්නේ ලෝකල් එකලු
    මේක original එකක්ලු
    අම්ම්ටසිරි මාර සීන් එක නේ බන් ..!!
    මට මතකයි ඉස්සර ඔය වගේ උන් ටිකක් හිටියා ඔරලෝසු විනුණන ..!!(ඉස්සර කිව්වේ හෙනම ඉස්සර )
     
    Jun 14, 2012
    420
    47
    0
    mun tika telecom head office eka gawa phn wikunala policiyen aran giya 2parak but korean neme bun mun taiwan man dial ekak ekka kata kala chinese badu tiyenne mun gawa

    අනේ මන්දා බන් අපේ උනුත් ඉතින් රෙද්දක් පෙන්නපුවාම කපලා මහලා ඇදගෙන හරිද කියලත් අහනවා නේ ..!!
     
    Jun 14, 2012
    420
    47
    0
    ඔව් ඔව් මටත් සෙට් උනා කිරිබත්ගොඩදි.
    එත් උන්ට සින්හල වත් කඩ්ඩ වත් හරියට බෑ මචන්, මාත් හිතුවා ලාබයි තමයි කියලා , මන් අතේ සල්ලි තිබුනෙත් නෑ, අනික මන් ගිය වැඩේටත් සල්ලි මදිවෙලා හිටියේ.

    නුලෙන් බේරිලා වගේ :cool::cool: