2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම යනවා , කස්ටියටම සුබ රාත්‍රියක්, බුදු සරනයි
    0053.gif
    0053.gif
    0053.gif
    එල එල
    බුදු සරණයි!! ගුඩ් නයිට්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම යනවා , කස්ටියටම සුබ රාත්‍රියක්, බුදු සරනයි
    0053.gif
    0053.gif
    0053.gif

    උඹටත් සුභ රාත්‍රියක් මචන්.....!බුදුසරණයි....!
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
    නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
    ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
    දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
    ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
    මල පර වුණා සේ නොපිපේද ආයේ
    හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
    හද විලම සනසන්න දුක මගෙ නිවාලා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පුතා;13927708 said:
    :cool:චොක්ලට් + කිරි....
    :sorry:මටත් බඩගිනි හැදුනා



    :Pගෙදර වැඩ එහෙම නෑ වගේ නෙහ්??
    choco eke pic ekak daannada? ;):P:lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සංසාර හීනේ ඔබ නේද මාගේ
    මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
    හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
    ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
    මුණ ගැහුණ තැන තාම මම ඉන්නවා