කොළඹ_මුස්ලිම් ජනගහනය 126000යි
කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය 126000යි, දෙමළ 106000යි, සිංහල 76000යි
කොළඹ නගරය තුළ සිංහල ජනතාවගේ ප්‍රතිශතය සීඝ්‍ර ලෙස පහත බැස ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එසේ වුවත් සියලූ ජාතීන් කොළඹ නගරය තුළ සාමකාමීව ජීවත්වන බවත් ජනවාර්ගික ගැටළුවක් නැති බවත් කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා සඳහන් කලේය.
කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය

ubala wage hama labbama politics gawaganne naha mama.meka moka kiwwath aththa kathawakne.