කොළඹ_මුස්ලිම් ජනගහනය 126000යි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොළඹ_මුස්ලිම් ජනගහනය 126000යි

    කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය 126000යි, දෙමළ 106000යි, සිංහල 76000යි

    muslim-brotherhood-egypt.jpg

    කොළඹ නගරය තුළ සිංහල ජනතාවගේ ප‍්‍රතිශතය සීඝ‍්‍ර ලෙස පහත බැස ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එසේ වුවත් සියලූ ජාතීන් කොළඹ නගරය තුළ සාමකාමීව ජීවත්වන බවත් ජනවාර්ගික ගැටළුවක් නැති බවත් කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා සඳහන් කලේය.

    කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය
     
    • Like
    Reactions: dimuthmike

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ උපත් පාලනය කිරීම උදෙසා විවිධවූ ක්‍රම උපායන් යොදනු ලැබේ,

    මේවාට පලාත් හා ප්‍රාදේශීය සෞඛ්යා අධ්යපක්ෂක කාර්යාල ( PDH & RDH )වල නිලධාරීන්ව රාජ්ය නොවන සංවිධාන වල සාක්කුවට දාගෙන පවුල් සෞඛ්යා සේවිකාවන් යොදවාගෙන ගෙවල්වල ඉන්න මෝඩ කන්තාවම රවටමින් ජයටම කරගෙන යයි. ගෙදර පිරිමියා නිදිය.

    1 පහුගිය කාලේ ගබ්සාව නීතිගත කිරීමට මුට්ටිය දමා බැලුවේ මේ අයය.

    2. පුංචි පවුල රත්තරන් යන බොරු මතයක් ගෙන එම.(1950 -60 යන කාලයට පෙර සියලුම සිංහල පවුල් වලට ළමුන් 15 වැඩි ප්ර මාණයක් සිටි බව දැන් සිටිනා අය නොදනී, මෙය ඔවුන්ගේ පවුලේ ශක්තිය බලය රැදී පවතින බව ඔවුන් දන සිටියේය )

    3. ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අඩුය. ඊට ප්‍රධාන හේතුව බුදු දහමෙන් එන සංයමය වේ . බොහෝ එන්ජීඕ කාරයන්ට මෙය මාර ප්‍රශ්නයකි. මොවුන් ,ඉහත උන් , කරන්නේ අනාගතයේ හෝ බැරිවෙලාවත් හැදුනොත් කියා පාර දිගේ යන එන උන්ට කොන්ඩම් බෙදීමය.

    4. මොවුන්ට අනුව මෙරට සිටින පුරවැසියන්ට ‘ලිංගික අධ්යාේපනයේ‘ (සමස්තයක් වශයෙන් මෙයින් අදහස් වන්නේ කොන්ඩම්, උපත් පාලන පෙති සහ ගබ්සාව ප්රවචලිත කිරීමය) අගය නොතේරේ. ඔවුන්ට අනුම ළමුන් අතර මේවා ප්රවචලිත කළහොත් ඉන් විශාල සේවයක් වනු ඇති. එහෙත් මේ බුද්ධිමත්තු මොන්ටිසෝරි කාලයේම ඊනියා ලිංගික අධ්යාාපනය ලබා දෙන ඇ.එ. ජනපදය(U.S.A.) නව යොවුන් ගැබ් ගැනීම් වැඩිම රට වන්නේ කෙසේදැයි අපට කියා නොදෙති.. ඊටම කඩේ යන බටහිර වෛද්යමවරුන් ඉහත ආයතනයේ ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටිති .
    5. මොවුහු කිසි දිනක (ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතුවක් වන) ගණිකා ඇසුර නොකරන්නැයි නොකියති. ඒවෙනුවට මොවුන් සමස්තයක් වශයෙන් කියන්නේ ‘කොන්ඩම් එක දාල කොරන මගුලක් කොරගනිල්ලා‘ යන මතයයි. මෙමගින් මොවුන් උත්සාහ කරන්නේ බටහිර රටවල ඇති ලිංගික සංස්කෘතිය මෙරට පැතිරවීමටය. ඊනියා ලිංගික අධ්යා පන කතාව ඊට මග පාදා ගැනීමට කරන උපක්රවමයක් පමණි. මොවුන්ට ඒඩ්ස් යනු ඒ කාරණය ඉටු කර ගැනීමට හොද excuse එකක් පමණි.

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොන්ඩම් ගැනයි පෙති ගැනයි උබට කියල දුන්නෙ චම්පිකයද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මරදානේ පිටකොටුවෙ ගොන් බඩු ටිකයි මාලිගාවත්තේ කුඩ්ඩො ටිකයි=muslim is da best
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    තව ටික කාළයක් යනකොට ඕක කොළඹට විතරක් නෙමෙයි මුළු ලංකාවටම පැතිරිල යනව.
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    අපෙ දෙමව්පියො ලමයි දෙන්නෙක් හදල ඒ දෙන්නව හොදට බලා ගත්තා. මුස්ලිම් අය ඔහේ ලමයි හදල හදල අතාරිනව. ඕකෙන් උනෙ මෙලො රහක් නැති ගොන් රැලක් බිහි වෙච්ච එකයි. අඩු ගානෙ මුන් රට ගැන වත් රටෙ දියුනුව ගැනවත් හිතනව නම් කමක් නහැ කියන්න තිබ්බා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලංකාවේ උපත් පාලනය කිරීම උදෙසා විවිධවූ ක්‍රම උපායන් යොදනු ලැබේ,

    මේවාට පලාත් හා ප්‍රාදේශීය සෞඛ්යා අධ්යපක්ෂක කාර්යාල ( PDH & RDH )වල නිලධාරීන්ව රාජ්ය නොවන සංවිධාන වල සාක්කුවට දාගෙන පවුල් සෞඛ්යා සේවිකාවන් යොදවාගෙන ගෙවල්වල ඉන්න මෝඩ කන්තාවම රවටමින් ජයටම කරගෙන යයි. ගෙදර පිරිමියා නිදිය.

    1 පහුගිය කාලේ ගබ්සාව නීතිගත කිරීමට මුට්ටිය දමා බැලුවේ මේ අයය.

    2. පුංචි පවුල රත්තරන් යන බොරු මතයක් ගෙන එම.(1950 -60 යන කාලයට පෙර සියලුම සිංහල පවුල් වලට ළමුන් 15 වැඩි ප්ර මාණයක් සිටි බව දැන් සිටිනා අය නොදනී, මෙය ඔවුන්ගේ පවුලේ ශක්තිය බලය රැදී පවතින බව ඔවුන් දන සිටියේය )

    3. ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අඩුය. ඊට ප්‍රධාන හේතුව බුදු දහමෙන් එන සංයමය වේ . බොහෝ එන්ජීඕ කාරයන්ට මෙය මාර ප්‍රශ්නයකි. මොවුන් ,ඉහත උන් , කරන්නේ අනාගතයේ හෝ බැරිවෙලාවත් හැදුනොත් කියා පාර දිගේ යන එන උන්ට කොන්ඩම් බෙදීමය.

    4. මොවුන්ට අනුව මෙරට සිටින පුරවැසියන්ට ‘ලිංගික අධ්යාේපනයේ‘ (සමස්තයක් වශයෙන් මෙයින් අදහස් වන්නේ කොන්ඩම්, උපත් පාලන පෙති සහ ගබ්සාව ප්රවචලිත කිරීමයි
    ය) අගය නොතේරේ. ඔවුන්ට අනුම ළමුන් අතර මේවා ප්රවචලිත කළහොත් ඉන් විශාල සේවයක් වනු ඇති. එහෙත් මේ බුද්ධිමත්තු මොන්ටිසෝරි කාලයේම ඊනියා ලිංගික අධ්යාාපනය ලබා දෙන ඇ.එ. ජනපදය(U.S.A.) නව යොවුන් ගැබ් ගැනීම් වැඩිම රට වන්නේ කෙසේදැයි අපට කියා නොදෙති.. ඊටම කඩේ යන බටහිර වෛද්යමවරුන් ඉහත ආයතනයේ ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටිති .
    5. මොවුහු කිසි දිනක (ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතුවක් වන) ගණිකා ඇසුර නොකරන්නැයි නොකියති. ඒවෙනුවට මොවුන් සමස්තයක් වශයෙන් කියන්නේ ‘කොන්ඩම් එක දාල කොරන මගුලක් කොරගනිල්ලා‘ යන මතයයි. මෙමගින් මොවුන් උත්සාහ කරන්නේ බටහිර රටවල ඇති ලිංගික සංස්කෘතිය මෙරට පැතිරවීමටය. ඊනියා ලිංගික අධ්යා පන කතාව ඊට මග පාදා ගැනීමට කරන උපක්රවමයක් පමණි. මොවුන්ට ඒඩ්ස් යනු ඒ කාරණය ඉටු කර ගැනීමට හොද excuse එකක් පමණි.

    රෙප් 9යි
    නුඹේ කතාව ‍අගෙයි
    කිය යුත් සියල්ල කියා තිබේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෙ දෙමව්පියො ලමයි දෙන්නෙක් හදල ඒ දෙන්නව හොදට බලා ගත්තා. මුස්ලිම් අය ඔහේ ලමයි හදල හදල අතාරිනව. ඕකෙන් උනෙ මෙලො රහක් නැති ගොන් රැලක් බිහි වෙච්ච එකයි. අඩු ගානෙ මුන් රට ගැන වත් රටෙ දියුනුව ගැනවත් හිතනව නම් කමක් නහැ කියන්න තිබ්බා.

    dan nam dennek hadanneth naha ban.ekkenek thama.ekekwath hadanne nathuwa joli karala marila yana un onatharam innawa.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෙ දෙමව්පියො ලමයි දෙන්නෙක් හදල ඒ දෙන්නව හොදට බලා ගත්තා. මුස්ලිම් අය ඔහේ ලමයි හදල හදල අතාරිනව. ඕකෙන් උනෙ මෙලො රහක් නැති ගොන් රැලක් බිහි වෙච්ච එකයි. අඩු ගානෙ මුන් රට ගැන වත් රටෙ දියුනුව ගැනවත් හිතනව නම් කමක් නහැ කියන්න තිබ්බා.

    පින් මද පිතුන් සියයක් වැදුවත් නිසරු
    එක පුන් සදෙන් ‍දුරුවෙයි ලොබ ගණ අදුරු

    හම්බයෝ දන්නේ
    ළමයි හදන්නයි පඩින්නයි විතරයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    භික්ෂූන් දේශපාලනයට පැමිණීම වැරදීයි කියන මතයේ මා සිටියත්, මොන වැරදි තිබුනත් මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න කොන්ද පන තියෙන සිංහල දේශපාලකයෙක් ඉන්නවා නම් ඒ හෙළ උරුමයේ කට්ටිය විතරයි. ඒ නිසා කරුණාකරලා මම මේ ඉල්ලීම කරන්නේ සිංහල චන්ද දායකයන්ට, සිංහල අපිට පුළුවන් නම් කුඩු කාරයෝ පාර්ලිමේන්තු යවන්න, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාර වලට වැරදි කාරයෝ, මිනී මරුවෝ, හොරු, මකොල්ලකාරයෝ , පාර්ලිමේන්තු යවන්න.... මොන වැරදි තිබුනත් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන හෙළ උරුමයේ කට්ටිය වත් ලබන පාර පාර්ලිමේන්තු යවන්න අමතක කරන්න එපා. මුළු පාලන ක්‍රමයේම වැරදි තියෙද්දී මේ අයගෙන් විතරක් පරමාදර්ශී චරිත අපි බලාපොරොත්තු වෙන එක වැරදයි.
     
    • Like
    Reactions: ela

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි මච්න් ඕක ආර්තික ක්‍රමයේ වැරද්ද ???? මුස්ලිම් මිනිස්සු ලමයි හදනවා වගේ සින්හලයා ලමයි හදන්නේ නෑ. අනික සින්හල මිනිස්සුනට කොලබ , ගොවිතැන් කරන්න වත්, සාමන්යෙන් හොද වැදගත් සාමකාමි ව්දියට ජිවත් වෙන්න අමරුයි සල්ලි නැතුව. බල්ලෝ වගේ ජීවත් වෙලා පුරුද්දක් නැහැ සින්හලයට, ඒත් මුස්ලිම් අයට එහෙම නෙමෙයි , ඕනි මුඩුක්කුවක ලමයි 60ක් හිටියත් අහිකුන්ටිකයෝ වගේ ජීවත් වෙන්න පුලුවන්, අනික අපේ දෙමවුපියෝ අපි එස්සරහ සන්සරග්යේ යෙදෙන්නෙ නැහැ. මුස්ලිම් පවුල් වල එහෙමනෑ

    සින්හලයා කොලබින් බැහර වීමට ගොඩක් ලොකු හේතුවක් තමයි මුඩුක්කු පරිසරට හා අපිරිසිදුකමට අකමැතිවිම. මුස්ලිම් ජාතිකයෝ විශ්වාශ කරන්න බෑ. ඒක අපි නෙම්යි මුස්ලිම් අයත් පිලිගන්නා දෙයක්. ඒවගේම නබි තුමා කියලා තියනවා පිරිසිදුකම විශ්වාසයේ කොටසකි කියලා. දැන් තෙරෙන්වා නේද ?? මුස්ලිම් අය ගාව පිරිසිදු කම වත් විස්වාශය වත් නෑ කියලා. එතින් මුන්ට ඕනි තරම් බල්ලො වගේ ඉන්න පුලුවන්. සින්හල මිනිස්සු පිරිසිදුයි, ලස්සනට වැදගත් විදියට ජීවත් වෙන්න ආසයි. එතින් සාමාන්ය සින්හල මිනිස්සු කොලබින් බැහැරවීම පුදුමයක් නෙමෙයි. මන් සාමාන්‍ය මිනිස්සු කිවුවේ එලකිරියෙ ඉන්න මාසෙට ලක්ශයක් විතර උපයන සාමාන්‍ය මිනිස්සු නෙමයි. මාසෙට 30000ට වඩා අඩු ආදායමක් තියන අයට. අර එක සහෝදරයෙක් 50000 තනියෙන් කලමනාකරනය කරන හැටි කිවුවා වගේ නෙමෙයි. ඇත්ත තත්වය බැලුවාම කොලබ සින්හල පවුලකට අද 15000ක් වත් හම්බෙන්නේ නෑ. ඒකයි තත්වය එතින් ලමයි හදන්නෙ කොහොමද? උගන්වන්නේ කොහොමද???? උගන්වන්නේ නැතුව ලමයි වැරදි මාර්ගයේ වැටිලා දුව ගනිකාවක්, පුතා කුඩුකාරයෙක් උනොත්???? මුලින්ම හොද ආර්තික මට්ටමකට සින්ල්හල මිනිස්සුව ලගා කරවීම අවශයි. ඒක කරන ගමන්ම ජන්ගහන වර්දනය ගැන හිතනවා නම් හොදයි..........

    [COLOR="Blue"[SIZE="7"]]සින්හලයාගේ ආර්තික මට්ටම හොද කිරීමට නම් ලන්කාව ආර්තික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි. ඒවගේම සින්හලයා අතට මුදල් ගලා ගෙන යන්න ඕනි. එකයි අපි සියලු දේට මහා පොදු සාධකය සින්හල ආර්තිකය ශක්තිමත් කරන්න කියන්නේ.
    [/COLOR][/SIZE]

    ඒ ආර්තික ශක්තිමත් කිරීමේ කුඩා පොදු සාදක තම්යි

    1සින්හල ව්‍යාපාර දියුනු කිරිම,
    2 එම ව්‍යපාර හිමකරුවන් තමාගේ යටතේ වැඩ කරන සින්හල සේවකයන්ට අව්‍යශ්ය සුබසාදන කටයුතු කරදිම( මෙය අනිවාර්ය දෙයකී),
    3 අන් ජාතික ව්‍යාපාර වර්ජනය,
    4රටපුරා සින්හල සන්ස්කෘතිය හා සබ්යත්වය වර්ද්නය කිරීම ,
    5 බොරු බෞද්ද පුජකයන් සොයා ඔවුන්ට බරපතල දඩුවම් දීම. (මේ උදහරන අතලොස්සක් පමනයී
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    භික්ෂූන් දේශපාලනයට පැමිණීම වැරදීයි කියන මතයේ මා සිටියත්, මොන වැරදි තිබුනත් මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න කොන්ද පන තියෙන සිංහල දේශපාලකයෙක් ඉන්නවා නම් ඒ හෙළ උරුමයේ කට්ටිය විතරයි. ඒ නිසා කරුණාකරලා මම මේ ඉල්ලීම කරන්නේ සිංහල චන්ද දායකයන්ට, සිංහල අපිට පුළුවන් නම් කුඩු කාරයෝ පාර්ලිමේන්තු යවන්න, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාර වලට වැරදි කාරයෝ, මිනී මරුවෝ, හොරු, මකොල්ලකාරයෝ , පාර්ලිමේන්තු යවන්න.... මොන වැරදි තිබුනත් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන හෙළ උරුමයේ කට්ටිය වත් ලබන පාර පාර්ලිමේන්තු යවන්න අමතක කරන්න එපා. මුළු පාලන ක්‍රමයේම වැරදි තියෙද්දී මේ අයගෙන් විතරක් පරමාදර්ශී චරිත අපි බලාපොරොත්තු වෙන එක වැරදයි.

    හෙල උරුමේ අයත් ඉන්නේ එයාල එක්කම නේද ඒක නිකම් විහිලුවක් නේ. හෙල උරුමේ බුද්දගට කරපු විනාසෙ කරන්න සුද්දට වත් බැරි වුනා