Tv ekak ekak balanna ba dana dana eke star ..uba hadanne elakiri ekatath log wena eka epa karawannada

perera, adithya, dilum, lasa.lasa, gamaya, chamika, nadiya(thawa nam thiyenawa me set eke) kattiyawama TEAM TRAVELLERS kiyala nominate karanna barida ?
මගේ නම් කියපු ඔක්කොටම ස්තුතියි.
මගේ යෝජනාව නම් EK Traveler Team එකම එක නාම යෝජනාවක් හැටියට එකතුකරගන්න කියලයි. අපේ සෙට් එකම නිසා ට්රැවල් කරන්නේ ත්රෙඩ් එකක තියෙන්නේ අපි හැමෝගෙම සාමුහික උත්සහයක ප්රතිපලයක්. ඒ නිසා විනිසුරු මණ්ඩලය ඇතුලු මේ තරඟය සංවිධානය කරන හැමෝගෙන්ම ඉල්ල්ලා සිටිනවා අපේ ටීම් එකම එක නාමයෝජනාවක් විදියට එකතුකරගන්න කියලා.
![]()




මුලින්ම mr perera අයියාව යෝජනා කරන අතර මේ ත්රේඩ් වල හිමිකරුවනුත් යෝජනා කර සිටිනවා
ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල
Palihawadana1990
රිටිගල අධි රක්ෂිතය ( Part 1)
sujeewahms
Sun Rise over Sripada ( Adem's Peak )
88gee
Trip to Maskeliya - Fishing Hut
Zeus
ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච
cspmaxx
යමු කොලඹ වරායට
sudumalli2009
කැනඩාවේ රොකී කඳු වැටියේ සුන්දර තැන් වෙත
pizzu puza
** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **
sanddun
රෝද ගොඩක් තියෙන ඒවා කොටස් 7ක් තියෙනවා
ucakila