යන්තර,මන්තර,බන්දන ගුරුකමක් ගැන උදව් ඕනේ
මේක මගේ හොඳම යාලුවෙක්ට උන කරදරයක්.හොඳට තිබ්බ කුරුළු කුඩුවක් කැඩෙන්නයි දැන් යන්නේ..
මගේ යාලුව කසාද බැඳලා දැනට අවුරුදු 10ක් විතර වෙනවා.ඒ දෙන්නට අවුරුදු 8 ගැහැණු ළමයෙකුත් ඉන්නවා.
මේකයි වෙලා තියෙන්නේ,මගේ යාළුවගේ බිරිදගේ වෙනත් ප්‍රේම සම්බන්දයක් තියෙනවලු .දැන් ඒ ගැනිට යාලුවගෙන් වෙන් වෙන්න ඕනෙලු.හැබැයි මේ ගැනි යන්න හදන්නේ එකිටත් වඩා අවුරුදු 11කම බාල එකෙක් එක්කයි.මේක මාර ප්‍රශ්නයක් .ඇත්තටම මගේ යාලුව මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලයි ඉන්නේ.ඊයේ රැ යාලුවත් එක්ක අඬ අඩා කිව්වලු ගෑණිට ඒකිට අර මිනිහ එක්ක යන්න අවසර දෙන්නලු.එහෙම උනේ නැත්නම් ඒ මිනිහ මරෙයිලු.උ දිගට හරහට ගෑණිගේ දුරකථනයට කෙටි පණිවිඩ එවනවලු.මගේ යාලුවත් දැකල තියෙනවා උ ජිවිතේ නැති කරගන්නවා කියල එවල තියෙන කෙටි පණිවිඩයක් .දැන් උබල අහයි යාළුව පොන්නයෙක් ද කියල...

ඇත්තටම යාලුවනේ උ දැන් හෙනටම අසරණ වෙලා ඉන්නේ.යාළුවා පට්ටේටම ආදරෙයි ඒ ගෑනිට.උට දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නේ.උට පුළුවන් ගෑණිට යනවනම් පලයන් කියල යන්න දෙන්න.එත් බන් අර අසරණ ළමයා ........
ඒ ළමය ගැහැණු ළමයෙක්,අනික මේ ගෑණි යන්න හදන්නේ ඒකිට වඩා අවුරුදු 11කම බාල එකෙක් එක්ක.මාරම වැඩේ කියන්නේ මචෝ මේ ගෑණි යන්න හදන මිනිහත් කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න මිනිහෙක්ලු.බලන්නකෝ මු උගේ පවුලත් කඩාගෙන මේ ගෑණිත් එක්ක ඇවිල්ල හොඳින් පවුල් කන්න මුන්ට පුළුවන් වෙයිද බන් .උ ළමයි 2යි ගෑණියි දාලා එන්න තමා හදන්නේ.අනික උට වඩා අවුරුදු 11කම වැඩිමල් නාකි ගැනියෙක් එක්ක..යාලුවනේ මන් මේ කියන මගේ යාළුවගේ ගෑණි ගොඩක් ලස්සනයි.එත් බන් ඒකිගේ චරිතේ ගැන උබලට හිතාගන්න පුළුවන්නේ දැන්...
ඕක තමයි කතාව..මන් මේක මේ එළකිරියේ දැම්මේ ඉතින් මේකේ ඉන්නවනේ ඔය වගේ ප්‍රශ්න ගේමක් නැතුව විසදන්න පුළුවන් අය
හැබැයි මේක දැන් සාකච්චා කරලා විසදන්න බැරි තත්වෙකයි තියෙන්නේ
මන් බැලුවේ ගුරුකමක් වගේ දෙයක් කරලා බලන්නයි..ඒ වගේ දෙකින් තමයි යාලුවනේ මේක විසදගන්න පුළුවන් වෙන්නේ..
මෙහෙමයි ඔය වගේ එකක් නොකර මගේ යාලුව සැරෙන් බැනල හරි ගහල හරි ඕක නැවැත්තුව කියමුකෝ,එත් බන් ආයේ කොහෙන් හරි තව එකක් හොයා ගනිලු..(එක මගේ යාළුවගේ වැරැද්ද නෙමෙයි බන් ගෑණිගේ තියෙන වලත්ත කමයි.)මේකිගේ රැකියාවත් මේ සමාජේ පිළිගන්න වැදගත් එකක්. ගුරුකමක් කරන වැඩේ
තමයි දැන් කරන්න හොඳම වැඩේ
උබලා දන්නා හොඳ තැන් එහෙම තියෙනවද??????
අනේ තියෙනවනම් කියපල්ලකෝ ..
පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ මේක,නැත්නම් ගෑණි පැනල යන ලයින් එකක් තියෙන්නේ..
මේ හැමදේම කරන්නේ බන් අර අසරණ ළමය හින්දැයි බන්.අනික ගැහැණු ළමයෙක්නේ බන්..
ඔය ගෑණි අරුත් එක්ක පැනල ගියොත් එහෙම කාලයක් යද්දී ඕකි මිනිහට වැඩ ගොඩක් වැඩිමල්නෙ ,ඉතින් එකී මිනිහට කලින් ඉක්මනටම වයසට යනවනේ.ඊට පස්සේ බන් අර ලමයා තමයි ආරූ අල්ලගන්නේ.කෙල්ලත් අම්මා වගේම ලස්සනයි.
අපි මේ කල්පනා කලේ මේ ගෑණිට මගේ යාළුවාව දාලා යන්න තරම් උන වැරැද්ද මොකද්ද කියලයි..මගේ යාළුවගේ අතින් කිසිම වැරැද්දක් වෙලා නැ බන්.
කොටින්ම කියනවනම් උ අරක්කුවත් බොන්නේ නැ බන්

තව දෙයක් කියන්න තියෙනවා,මේ ගෑණි පැනල යන්න හදන මිනිහ දැන් බැඳලා ඉන්න ගෑණි හෙන මැර චරිතයක්ලු.එකී මේ මගේ යාළුවගේ ගෑණිව මරන්නත් ඉඩ තියෙනවලු.එහෙම තර්ජනය කරලා යාළුවගේ ගෙදරටත් කෝල් කරලා තිබ්බලු එක පාරක් කවුද කෙනෙක්

මේ දේවලුත් ඊයේ රෑ මේ ගෑණි මගේ යාලුවත් එක්ක කියල තියෙනවා බන් අඬ අඬා .මුට කරගන්න දෙයක් නැතුවයි බන් ඉන්නේ
මේ පවුල කැඩෙන්න දෙන්න බැ බන් කොහොමවත්,ඔයිට කලිනුත් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බ,හැබැයි මේවගේ තිබ්බේ නැ
මේකට උදවු කරන්න යාලුවනේ ඔයාලට පුලුවන්නම්,අපිට ඕනේ හොඳ යන්ත්‍ර මන්ත්‍ර බන්දන කරන තැනක් ගැන දැනගන්නයි.මේක ලංකාවේ කොහේ තිබ්බත් ගිහින් කරගන්නවා යාලුවනේ.එක හින්ද තැන ප්‍රශ්නයක් නැ .හොඳටම විශ්වාස තැනක් දන්නවනම් මෙතන කියලා යන්න....
ඔයාල දන්නේ නැතිනම් Bump එකක් හරි දාලා යන්න.මේක ලොකු පිනක් යාලුවනේ .....................
පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ මේක..
අවුරුදු 10කම පවුල් කාලා මේ ගෑණිට හැදිච්ච පිස්සුව නවත්වන්න ඕනේ බන් කොහොම හරි
කතා කරලා මේක කොහොමවත්ම විසදන්නබැ යාලුවනේ.අර වගේ තැනක් පමණයි මට දැනගන්න ඕනේ දැන්