2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ මගේ වෙලා..
    මගෙ ළඟට වෙලා..
    නිවාඩු පාඩුවේ කියන්න..
    ආදරේ කියා..
    සඳ මඬල වෙලා..
    තරු ළඟට වෙලා..
    කියාදෙන්න ආදරේ කියා..//

    මල් පිහාටුවක් නෙළලා..
    නිල් වරල සරසලා..
    හිත පුරාම ආදරේ අරන්..
    කියාදෙන්න ජීවිතේ තරම්..//

    තුනු විලම මලින් සනසා..
    මල් විලම කලඹලා..
    ඔබ එනවද ජීවිතේ අරන්..
    කියාදෙන්න ආදරේ තරම්..//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ දැනුයි දැක්කේ
    0142.gif

    තව 20‍යි 3000ට.....:cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒකනෙ. ඔව් ඉතින් ලංකාවෙ ඉන්න අයට වඩා ලංකාවෙන් ගිය, ලංකාවට කැමති අයට අගේ දැනෙනව වැඩිවෙන්න පුළුවන්

    ඒක ඇත්ත.... :( :( :(

    ඔ‍යා ලංකාවේ නෙවෙ‍යි නේද ඉන්නේ.... මට අමතක වුනා නේ.... තවම 9:10‍යි.....

    ආ...... තව පැයක් විතර තියේනේ අනේ 10.... :dull::dull::dull:



    මේ මොකෝ??? :eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා
     
    Status
    Not open for further replies.