2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;13934263 said:
    මමත් අයියගෙ Thread එකට ආවෝ


    ඇතුලට එන්නෙයි??
    වරෙන්...වරෙන්....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම ඉක්මනට එන්නම්.....බත් ඇට දොළහක් බඩට ගෙන......................

    baru+androidAnimation.gif


    බත් ඇට දොළහක්:eek::eek::eek:
    දැන් බල්ලෙක් බළලෙක්වත් කන්නෙ නෑ
    කියපිය යම්කිසි x සංඛ්‍යාවක් කියලා
    :growl::growl::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13934273 said:
    ane mandha ban
    mama kattiyage adhahas baluwa patta athal ban
    :lol::lol::lol::lol:
    tread eka hina wela badath ridhenawa samahara welawata
    comment kiyawala
    :lol::lol::lol:
    eka math dakka pissune wadi hariyak kiyala thyenne:eek:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ කි‍යන්නේ අර කවි ත්‍රෙඩ් එකේ වෙච්ච සීන් එකද..... ඒ සීන් එක හරි‍යට කි‍යවලා බලපන්.... මම මහරගමට ‍යන්නේ රෙදි ගන්න විතර‍යි බන්......

    mata hariyata mathaka na banzzz

    dhan ethakota oba thuma kohedha inne?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;13934263 said:
    මමත් අයියගෙ Thread එකට ආවෝ


    ඇතුලට එන්නෙයි??

    endoooooo
    mona awasaradha ban thread ekata enna
    :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹ කි‍යන්නේ අර කවි ත්‍රෙඩ් එකේ වෙච්ච සීන් එකද..... ඒ සීන් එක හරි‍යට කි‍යවලා බලපන්.... මම මහරගමට ‍යන්නේ රෙදි ගන්න විතර‍යි බන්......

    අඩ පට්ටයි මචන් ඒක ආ...
    මමත් ශේප් එකේ එකක් දැම්මා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු රෝසගේ මූණ මෙහෙක් වෙලයි කියහල්ලකෝ
    :lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::frown::frown::frown::frown:

    එළකිරි කොල්ලෙක්;13934263 said:
    මමත් අයියගෙ Thread එකට ආවෝ


    ඇතුලට එන්නෙයි??

    කකුල් පිහල වතුර ගසල දාල මිස එන්නේ නෑ...... වහිනවයි කිව්වා නේද???? :rofl::rofl::rofl:

    එළකිරි කොල්ලෙක්;13934289 said:
    බත් ඇට දොළහක්:eek::eek::eek:
    දැන් බල්ලෙක් බළලෙක්වත් කන්නෙ නෑ
    කියපිය යම්කිසි x සංඛ්‍යාවක් කියලා
    :growl::growl::growl::growl:

    x සංඛ්‍යාවක් නෙවෙයි n සංඛ්‍යාවක් නේද???? :oo::oo::oo:
     
    Status
    Not open for further replies.