තරහ ගිහින් ඉන්නේ හොරෙන් අහගෙන ඉන්න අයත් එක්ක විතරයි.....සුදු රෝස;13934455 said:මේ මොකද තරහ ගිහින්????
ඉදා මේකත් කාලම ගිහින් කියපන්
![]()
![]()
![]()
![]()



පට්ට සින්දුව......කට්ටියම සින්දු ඉල්ලන හින්දා මමත් සින්දුවක් ඉල්ලනවා.... මට ඕනේ Linkin parkලගේ Castle of glass සින්දුව....
මේ වෙලාවේ thread එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා.....
හොරෙන් අහන් එවුන් එකෙක්වත් එකතු කරගන්නේ නෑ......

එල එල....සුභ පැතුම් කියහන්කෝ.......![]()
පෝස්ට් 3000 ක් දැම්ම කියහන්කෝ![]()
![]()
![]()



ආදරේ හිතෙනවා දැක්කම......
දෙවගන වාගේ ලස්සනයි.......
පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
එනවා ළගටම දැන් හොදයි......//
ඔබ සොයා ඉගිළ එයි......
මා හදේ භෘංගයා.......
හැංගුවේ ඇයි ප්රියේ.....
මල් විලේ හංසයා.....//
හැංතුවේ ඇයි ප්රියේ .....
මල් විලේ හංසයා......
ආදරේ හිතෙනවා දැක්කම......
දෙවගන වාගේ ලස්සනයි.......
පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
එනවා ළගටම දැන් හොදයි......//
හැංගුවේ නෑ කිසිත්.....
ඇත්තමයි මා ඔබේ......
මා සෙවූ මා පැතූ.....
ආදරේ දැන් ලැබේ....//
මා සෙවූ මා පැතූ.....
ආදරේ දැන් ලැබේ....
ආදරේ හිතෙනවා දැක්කම......
දෙවගන වාගේ ලස්සනයි.......
පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
එනවා ළගටම දැන් හොදයි......//
ඉදා මේකත් කාලම ගිහින් කියපන්
![]()
![]()
![]()
![]()






ekkenek ta fanta ekak dennath tiyenawa
![]()






තරහ ගිහින් ඉන්නේ හොරෙන් අහගෙන ඉන්න අයත් එක්ක විතරයි.....


කට්ටියම සින්දු ඉල්ලන හින්දා මමත් සින්දුවක් ඉල්ලනවා.... මට ඕනේ Linkin parkලගේ Castle of glass සින්දුව....
මේ වෙලාවේ thread එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා.....
හොරෙන් අහන් එවුන් එකෙක්වත් එකතු කරගන්නේ නෑ......
ela ela![]()
පෝස්ට් 3000 ක් දැම්ම කියහන්කෝ![]()
![]()
![]()

නෑ මුන් ඔක්කොම මගේන් ගුටිකන්නෙ...සුදු රෝස;13934515 said:එළකිරියේ හැමෝගෙම පලවෙනි move එක මේසෙන් ගහන එකද????![]()