2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar327260_4.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මේ උඹ කිරි බොන එකා කියල බලන්නෙ නෑ..
    දෙන්නෙ රන්කිරි කටින් එන්න පයින් හරිය...
    tuzki-bunny-emoticon-009.gif

    ළමා අපචාර

    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif



    මම කට්ටා;13934670 said:
    ethana nam podi kossak thiyanawa curren bila adu karala adsl ganin ban

    anika podi unta mona bike dha ban
    :lol::lol:

    මේ දෙසැම්බර් වලට 20යි . මොන පොඩි ද බං??
    අපිත් එක්ක හිටිය කෙල්ලෙකුත් ගිය සතියෙ බැඳලා
    ඊට වැඩිය බයික් උණ හොඳ වෙනකම් මට Exam හරියන්නෙ නෑ බං
    ඒක ගෙදරිනුත් දන්නවා
    :lol::lol::lol::lol:

    කොටන කුකුලට කොයි කොටුවත් එකයි ඩෝ....
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif

    කුකුලා දාම් බෝඩ් එකේ ඉඳන් කොටන එක තමයි අවුලකට තියෙන්නෙ
    :sorry::sorry::sorry::sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ මාමා නැවතිලා...
    නැන්ද එවනවනං ඉතින් කන්න දෙන්නං... හොරපොල් කඩල හරි...
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif

    man ehemanam kurunegala ape ammalage game yanawa ban kamak nhane neda?
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සෝමෙ මාමා නැවතිලා...
    නැන්ද එවනවනං ඉතින් කන්න දෙන්නං... හොරපොල් කඩල හරි...
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    tuzki30.gif
    මට ඔය කතාව ඇහුවම අර සින්දුව මයි මතක් වෙන්නෙ බං
    ඒකෙත් අර වචන දෙක
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.