2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
beer-cheers-beer-male-smiley-emoticon-000175-large.gif
අද බොමු

:frown::frown::frown::frown:

:shocked: මම මානසිකව වැටුන
tuzki61.gif

කෝ??? කොහාටද වැටුනේ???? :oo::oo::oo:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    එකත් ඇත්ත... හබි මාලිංග අය්ය මට හිතෙන්නේ 1000 ගහන එක නෙවි වැදගත් ත්රෙඅඩ් එක මුල ඉඳල හෝ දිගටම අදින්න උදව් වෙන එක ..නැත්නම් 1 පොස්ට් එකයි 1000 ගැහුවා කියල ආයිත් නැහැ .... මම වැරදිද මන්ද.... :sorry::sorry::sorry:

    0078.gif
    :yes: :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හීන යායේ... හැගුම් සීතලේ
    හාදු වූ දා.. හිමින් සීරුවේ
    ආදරේ කියා දුන් හිතේ
    ජීවිතේ ලියා දෙමි මගේ....

    ආකාසයේ යා‍යේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ

    තිලෝකේ පුරා
    සරා නිදි වරා
    හැගුම් මාරුතේ මා නිවා
    වසන්තේ හිනා
    අනන්තේ ගෙනා
    නැවුම් ආදරේ කී කතා
    සන්සාරයේ....!
    පෙම් මාවතේ... හීනේද මේ ආදරේ....

    ආකාසයේ යා‍යේ තියේ....

    හීන යායේ... හැගුම් සීතලේ....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1000 ගහන්න කට්ටිය කැමතියිනෙ. ඔව් ඉතින් කොහොමත් ත්‍රේඩ් එකේ ඉදල අනිත් අය එක්ක කතාබහට එකතු වෙලා, රේඩියෝ වැඩසටහනට දායක වෙලා, ගුණ දොස් කියල ඉන්න එක තමයි වටින්නෙ.

    අනිවා මාලිංග අය්ය
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එකත් ඇත්ත... හබි මාලිංග අය්ය මට හිතෙන්නේ 1000 ගහන එක නෙවි වැදගත් ත්රෙඅඩ් එක මුල ඉඳල හෝ දිගටම අදින්න උදව් වෙන එක ..නැත්නම් 1 පොස්ට් එකයි 1000 ගැහුවා කියල ආයිත් නැහැ .... මම වැරදිද මන්ද.... :sorry::sorry::sorry:



    නෑ උඹ හරිලු..ඉදල ඉදල මොලේ ඇති කතාවක් කිව්වා
     
    Status
    Not open for further replies.