



මම මානසිකව වැටුන
![]()
කෝ??? කොහාටද වැටුනේ????







මම මානසිකව වැටුන
![]()



එකත් ඇත්ත... හබි මාලිංග අය්ය මට හිතෙන්නේ 1000 ගහන එක නෙවි වැදගත් ත්රෙඅඩ් එක මුල ඉඳල හෝ දිගටම අදින්න උදව් වෙන එක ..නැත්නම් 1 පොස්ට් එකයි 1000 ගැහුවා කියල ආයිත් නැහැ .... මම වැරදිද මන්ද....![]()

ඉතින් තොට මොකෝ...
කොහෙද ගල් ඉබ්බි හිටියෙ මෙච්චර වෙලා....
![]()
මම මානසිකව වැටුන
![]()

හීන යායේ... හැගුම් සීතලේ
හාදු වූ දා.. හිමින් සීරුවේ
ආදරේ කියා දුන් හිතේ
ජීවිතේ ලියා දෙමි මගේ....
ආකාසයේ යායේ තියේ
සේයා උතුම් ආදරේ
රෑ තාරුකා පායේ තියේ
සේයා උතුම් ආදරේ
තිලෝකේ පුරා
සරා නිදි වරා
හැගුම් මාරුතේ මා නිවා
වසන්තේ හිනා
අනන්තේ ගෙනා
නැවුම් ආදරේ කී කතා
සන්සාරයේ....!
පෙම් මාවතේ... හීනේද මේ ආදරේ....
ආකාසයේ යායේ තියේ....
හීන යායේ... හැගුම් සීතලේ....
මගේ නමත් කියහංකෝ........
ඕකා කොහාට වැටෙන්නද ලිදට මිසක්.සුදු රෝස;13935213 said:
කෝ??? කොහාටද වැටුනේ????![]()
1000 ගහන්න කට්ටිය කැමතියිනෙ. ඔව් ඉතින් කොහොමත් ත්රේඩ් එකේ ඉදල අනිත් අය එක්ක කතාබහට එකතු වෙලා, රේඩියෝ වැඩසටහනට දායක වෙලා, ගුණ දොස් කියල ඉන්න එක තමයි වටින්නෙ.
poddak idin taylor swift ge sinduwage ekige kata kanawa ekek,,,uwa bawala ennam![]()
එකත් ඇත්ත... හබි මාලිංග අය්ය මට හිතෙන්නේ 1000 ගහන එක නෙවි වැදගත් ත්රෙඅඩ් එක මුල ඉඳල හෝ දිගටම අදින්න උදව් වෙන එක ..නැත්නම් 1 පොස්ට් එකයි 1000 ගැහුවා කියල ආයිත් නැහැ .... මම වැරදිද මන්ද....![]()
අනා.. ඇත්තද..මම The Walking Dead S03E07 බැලුවා.
මගේ නම කිව්වේ නෑ.............