අඩේ උඹ අපිටත් හොරෙන් 11ක් ගැහුවද...සෙල්ලම් නෑ නේ.....
සුබ පැතුම් මචන්....ජය වේවා...
වයසට නෙවෙයි වැඩ![]()




රේඩියො ඉවරද... අපරාදෙ...![]()



අවුලක් නැහැ මචන් ඊළඟ පාර අනිවා සෙට් වෙමු....!![]()


ඔව් බන් ඊලග පාරවත් සෙට් වෙමු..![]()
ඔව් බන් ඊලග පාරවත් සෙට් වෙමු..![]()
ඊයෙ පාටියකට ගිහින් ඇවිත් තමයි සෙට් වෙන්න ගියෙ...![]()