100% virus FREE - for free

temp_

Member
Jul 4, 2012
538
69
0
100% වයිරස් වලට වැට බඳිමු

අද නිවාඩු දවසේ (අද පෝය :)) නිකං කම්මැලි කමේ ඉන්න එකේ ඔයාලත් එක්ක පොඩි (නමුත් ඉතා වැදගත්) දෙයක් බෙදා හදා ගන්න හිතුවා. ( හැමෝටම කියවන්න ආස හිතෙන විදියට ලියන්න පොඩි ට්‍රයි පාරක් දීලා තියෙන්නෙ. පොඩ්ඩක් කියවලා බලන්නෝ :cool:)


"වයිරස් ගිහින් අද මැශින් එක ෆෝමැට් කරා". මේ විදිහට ඔයා යාලුවොත් එක්ක කී පාරක් කියලා ඇද්ද ? යාලුවෝ කීපාරක් ඔයත් එක්ක කියලා ඇද්ද? ඔව් ඉතින් බාන ටොරන්ට් වල හැටියටයි, ගහන පෙන් වල හැටියටයි වයිරස් ගියෙ නැත්තම් තමා පුදුමෙ :rofl:

ඒ නිසාම වයිරස් ගැන හොඳට දන්න නිසා අපි කවුරු කවුරුත් වයිරස් ගාඩ් එකක් දාන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නෑනේ. මේක කියවන අයගෙන් 90% ක් විතරම වයිරස් ගාඩ් එකක් දාල තියන බව ආය අමුතුවෙන් හිතන්න ඕන නෑ.
ශ්‍රී ලාංකේය අන්තර්ජාල පරපුර තුල(ඒ කියන්නෙ මේ අපි තුල හරි!! ලොල්) kaspersky, eset, AVG, Norton, bitdefender, Panda, MSE (microsoft එක) වගේ වයිරස් ගාර්ඩ් ගොඩක් ජනප්‍රියයි. මොකද අපි දන්නවා මේ වයිරස් ගාඩ් තමා ලෝකෙ තියන හොදම වයිරස් ගාඩ්ස් බව. ඒත් එකම පුරස්නෙ තමා ගොඩක් වෙලාවට අපි යූස් කරන්නෙ මේ වයිරස් ගාඩ් වල crack versions. එහෙම නැත්තම් ටොරන්ට් වලින් ගත්ත keys. එහෙමත් නැත්තම් කොහෙ හරි giveaway/promotion එකකින් ගත්ත මාස 3ක් හෝ 6කට විතරක් පාවිච්චි කරන්න පුලුවන් ඊට පස්සෙ expire වෙන keys.
හිතන්න, ඔයා මැශින් එක ෆුල් ෆෝමැට් එකක් දීලා වින්ඩෝස් එහෙම එලකිරි වගේ අප්ඩේට් කරලා හොද වයිරස් ගාර්ඩ් එකකුත් දාගෙන මගෙ මැශින් එක එලකිරි වහේ කියලා හිතාගෙන ඉන්නවා. පහුවදා ඔෆිස් හරි පන්ති ගිහින් හරි ඇවිල්ලා මැශින් එක දානකොට මෙන්න මැසේජ් එකක් එනවා වයිරස් ගාර් එක expire කියලා. මල පනිනවා නේ? ඒ වගේම ෆුල් අප්සෙට්... මට නම් මේ වගේ අනන්ත වාරයක් වෙලා ඇති.


ඒ හින්දම තමා මම තීරණය කලේ kaspersky, eset වගේ keys ප්‍රශ්න තියන වයිරස් ගාර්ඩ් වල ඉඳලා avast free antivirus එකට මාරු වෙන්න. මුලදි ඇත්තටම බය හිතුනා. මොකද avast කියන්නෙ free antivirus එකක්, ඒ හින්දා හරි guarantee එකක් නැති වෙයි කියලා. ඒත් අනිත් හැම වයිරස් ගාඩ් එකක්ම පාවිච්චි කරලා තියන මට තේරුණා kaspersky, bitdefender, eset තරමටම, සමහර විට ඊටත් වැඩියෙන් avast මැක්සා බව. kaspersky තව ටිකක් හරි හොඳයි bitdefender වලට මැශින් එක slow වෙන විදිහ පාවිච්චි කරන/කරලා තියෙන අය දන්නවා නේ.. ඒත් avast ව්ලට දශමයක්වත් මැශින් එක slow වෙන්නෙ නෑ. පෙන් ඩ්‍රයිව්ස් එහෙම ප්ල්ග් කරපු ගමන් alert දෙනවා virus තියනව නම්.

Avast%255B1%255D.png


තව avast වල kaspersky වල වගේම cloud based reputation එකක් තියනවා.

ඊට අමතරව එළකිරි වගේ sandbox එකක්, silent mode එක, fast scanning වගේ paid වයිරස් ගාර්ඩ් එකක තියෙන්න ඕන ඔක්කොම වගේ කෑලි ටික තියනවා.

මීට අමතරව තව තියන featurs : ඔව්වගෙ තේරුම් නම් ඉතින් මමවත් දන්නෙ නෑ.. :D


Real time anti-rootkit protection:
  • avast! Community IQ:
  • Code emulator:
  • Heuristics engine:
  • Potentially unwanted programs detection:
  • Scanning:
  • Command-line scanner:
  • Wake-up for scan:
  • Scheduled scanning:
  • avast! Intelligent Scanner:
  • Shields:
  • Behavioral Honeypots
  • File System Shield
  • Mail Shield
  • Web Shield
  • P2P Shield
  • IM Shield
  • Network Shield
Avast ගැන පැහැදුනා නම් download වෙන්න දාලම අනිත් ටික කියවමු. :D
direct Link - Windows 8, 7, vista, xp compatible

Avast දැම්මා කියන්නේ මැශින් එක 80%ක් වගේ ගොඩ. එතකොට ඉතුරු 20% ??? ඔව්, සීන් එක මේකයි. මේක free virus guard එකක්නේ මචංලා. paid virus guard වල ඇති avast free version එකේ නැති ප්‍රධානම දෙයක් තියනවා. ඒ තමා firewall එක. අද කාලෙ හැටියට firewall එකක් install කරලා තියන එක බොහොම වැදගත්. මොකද උණ කාරයෝ වැඩීනේ. windows firewall එක නම් තියනවා තමයි. ඒ උනාට ඒක හොඳයි ඉතින් පොල් ගාන්න. ලෝකෙම ඉන්න හැකර්ස්ලා, ඉන්ටෲඩර්ස්ලා හැත්ත වරිගෙ ඔක්කොටම පුලුවන් ඕක ඇතුලෙන් රිංගලා අපේ කොම්පියුටර් එක ඇතුලට එන්න. ඒකට තියනවා අංක 1 කේ විසදුම. comodo firewall. බය නැතුව කියන්නෙ. world' no. 1 firewall එක .Avast එක්ක කිසිම conflict/හැප්පීමක් මෙයාගෙ නෑ. දෙන්නම අයියය් මල්ලී වගේ සහයෝගයෙන් වැඩ කරනවා. දාගන්න. මැක්කෙකුටවත් ඔයාගෙ මැශින් එකට රිංගන්න බෑ ඔයාගෙ අවසරේ නැතුව.

comodofirewall.jpg


Direct Download - Windows 8, 7, vista, xp compatible

මූලිකව මේ සොෆ්ට්වෙයා කෑලි දෙක තියනව නම් මැශින් එක 99.8% ක්ම වගේ වයිරස් FREE. තව අමතර ආරක්ශාවක් ඕන නම් පල්ලෙහා තියන ඒවත් ට්‍රයි කරන්න. :)

[OPTIONAL]

Kaspersky Password Manager

kapersky pure, norton internet security වගේ එව්වගේ තියන avast free version එකේ නැති තවත් feature එකක් තමා password encryption application එක. මේකෙන් වෙන්නෙ ඔයාගෙ මැශින් එකේ තියන සියලුම passords කාටවත් හොරකම් කරන්න බැරි වෙන විදිහට encrypt වෙන එක. ඒකට කියාපු භාන්ඩෙ තමා Kaspersky Password Manager. ඒ සඳහා පොඩි torrent තියනවා. crack නෙවෙයි serial එකක් තියෙන්නෙ. මේ software එක internet එකට connect වීමක් වෙන්නෙ නෑ. ඒක නිසා expire වෙන්නෙ නෑ.
8fdf584f96e40d90d5becb3f32f13089.jpg


https://torrents.thepiratebay.se/7123583/Kaspersky_Password_Manager_v5.0.0.159_Incl._Serials_[ThumperDC].7123583.TPB.torrent

Malwarebytes Anti-Malware Free

Avast එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් එළකිරි වගේ භාණ්ඩයක්. ගොඩක් අය දන්න නිසා වැඩි විස්තරයක් දාන්න යන්නෙ නෑ හොදේ...
malwarebytes.png

Download

මේ සොෆ්ට්වෙයා සෙට් එක තියනවා කියන්නෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ඔයාගෙ මැශින් එක 100% secured ! . මගෙ තියෙන්නෙ dual core මැශින් එකක් මචංලා, දශමයක් වත් මේ වෙනකම් මැශිම slow වෙලා නෑ. අනික මේ සොෆ්ට්වෙයා ඔක්කොම වින්ඩෝස් 8 support කරන නිසා වින් 8 පාවිච්චි කරන අපේ යාලුවන්ටත් කිසි අවුලක් නැතුවම යූස් කරන්න පුලුවන්.

දැන් හරි ! කියවලා ඉවරයි නේ..
අද නිවාඩු දවසත් එකේ පුලුවන් කමක් තියනව නම් මැශිම ෆෝමැට් කරලම මේ ටික දාගන්න. එතකොට 100%ක්ම sure නේ... ෆෝමැට් කරන්න කම්මැලි නම් තියන එක ඩිලීට් කරලා දාගන්න.


එහෙනම් මම දැනට නවතිනවා. ඩවුන්ලෝඩ් ලින්ක් ටික ඔක්කොම.

Avast Anti Virus

Comodo Firewall

MalwareByte Free

වැඩේ හොඳයි නම් ඉතිං... කමෙන්ට් එකක් දාලම යන්නෝ :D
TC .BS
 
Last edited:

temp_

Member
Jul 4, 2012
538
69
0
අය්යෝ මම පැය 3ක් තිස්සෙ ටයිප් කලා. තත්පර 5ක් වැය කරලා මොනා හරි කොටලා යන්නෝ
 
  • Like
Reactions: Tharixxx and tas

temp_

Member
Jul 4, 2012
538
69
0
Avast eke keys black list wena nisa mamanam Eset thamai use karanne. btw TFS :D ++

මචං මේක free anti virus එකක්. avast internet security එක තමා black list වෙන්නෙ. මේක black list වෙන්නෙ නැතෝ.. :)
eset keys හැමදාම වගේ දාන්න ඕනනෙ
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    kaspersky, bitdefender, eset තරමටම, සමහර විට ඊටත් වැඩියෙන් avast මැක්සා බව. kaspersky තව ටිකක් හරි හොඳයි bitdefender වලට මැශින් එක slow වෙන විදිහ පාවිච්චි කරන/කරලා තියෙන අය දන්නවා නේ.. ඒත් avast ව්ලට දශමයක්වත් මැශින් එක slow වෙන්නෙ නෑ
    labba thamai, mama keeyak machines nam repair karala adda avast dala goo honthu wechcha machines, mama dan 4-5 years withara eset (desktop) and Kaspa(lap) use karanne, kisima virus attack ekak awilla na, aapu virus okkoma baba wage lassanata allagaththa,:lol:
     
    • Like
    Reactions: charitha2011

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,159
    113
    avast sira :) xp ekka wada karanawa niyameta wathe wenne na :)
    slow pc walata kiyapu guard eka :)


    :) mamath use kara :)
    dn nam kaspa tama ;) key nam ithin net ekenma tama :D
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මචං මේක free anti virus එකක්. avast internet security එක තමා black list වෙන්නෙ. මේක black list වෙන්නෙ නැතෝ.. :)
    eset keys හැමදාම වගේ දාන්න ඕනනෙ


    කව්ද බන් හැමදාම දාන්නේ මේක ඩවුන් කරලා බලපන්. මම මේක පාවිච්චි කරන්න පටන් අරන් මාස 6 ටත් වැඩී එක පාරක් වත් කී එකක් ඉල්ලුවෙ නේ. පීසී එකත් පොඩ්ඩක් වත් ස්ලොවෙන්නෙ නෑ

     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    labba thamai, mama keeyak machines nam repair karala adda avast dala goo honthu wechcha machines, mama dan 4-5 years withara eset (desktop) and Kaspa(lap) use karanne, kisima virus attack ekak awilla na, aapu virus okkoma baba wage lassanata allagaththa,:lol:

    මචං ! දැන් Avast 2012 version එක ගොඩක් improve කරලා තියෙන්නෙ. පොඩ්ඩක් බලන්න මම කියන්න්නේ බොරුද කියලා. free version එකකින් බලාපොරොත්තු වෙන්න බැරි features avast offer කරනවා.
    මම මෙච්චර Avast ගැන කියවන්නේ ලංකාව වගේ රටවල සල්ලි දීලා වයිරස් ගාර්ඩ් ගන්න අමාරු, නෙට්
    එකේ හැමදාම කීස් හොයන අපි වගේ අයට නියමට suit වෙන වයිරස් ගාර්ඩ් එක avast නිසා. :)
     

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    මචං ! දැන් Avast 2012 version එක ගොඩක් improve කරලා තියෙන්නෙ. පොඩ්ඩක් බලන්න මම කියන්න්නේ බොරුද කියලා. free version එකකින් බලාපොරොත්තු වෙන්න බැරි features avast offer කරනවා.
    මම මෙච්චර Avast ගැන කියවන්නේ ලංකාව වගේ රටවල සල්ලි දීලා වයිරස් ගාර්ඩ් ගන්න අමාරු, නෙට්
    එකේ හැමදාම කීස් හොයන අපි වගේ අයට නියමට suit වෙන වයිරස් ගාර්ඩ් එක avast නිසා. :)

    machan avast free hodai denagena use karana unta nodanna ekekuta dala dunnoth avast wala gune bala ganna puluwan, :baffled:

    umba me thread eke avira free eka gena wath dala thibba nam sadaranai eka avast free ekata wediya 80 gunayak hodai :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    thnks
    mamanam kaspersky genuine ekak use karanne
    nxt mnth eka expire wenawa
    eeta passe me wage ekakata try karala balamyu
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0

    avast sira :) xp ekka wada karanawa niyameta wathe wenne na :)
    slow pc walata kiyapu guard eka :)


    :) mamath use kara :)
    dn nam kaspa tama ;) key nam ithin net ekenma tama :D



    Gud job Rep+


    thnks
    mamanam kaspersky genuine ekak use karanne
    nxt mnth eka expire wenawa
    eeta passe me wage ekakata try karala balamyu

    Thanks machanla.... :)