100% වයිරස් වලට වැට බඳිමු
අද නිවාඩු දවසේ (අද පෝය
) නිකං කම්මැලි කමේ ඉන්න එකේ ඔයාලත් එක්ක පොඩි (නමුත් ඉතා වැදගත්) දෙයක් බෙදා හදා ගන්න හිතුවා. ( හැමෝටම කියවන්න ආස හිතෙන විදියට ලියන්න පොඩි ට්‍රයි පාරක් දීලා තියෙන්නෙ. පොඩ්ඩක් කියවලා බලන්නෝ
)
"වයිරස් ගිහින් අද මැශින් එක ෆෝමැට් කරා". මේ විදිහට ඔයා යාලුවොත් එක්ක කී පාරක් කියලා ඇද්ද ? යාලුවෝ කීපාරක් ඔයත් එක්ක කියලා ඇද්ද? ඔව් ඉතින් බාන ටොරන්ට් වල හැටියටයි, ගහන පෙන් වල හැටියටයි වයිරස් ගියෙ නැත්තම් තමා පුදුමෙ
ඒ නිසාම වයිරස් ගැන හොඳට දන්න නිසා අපි කවුරු කවුරුත් වයිරස් ගාඩ් එකක් දාන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නෑනේ. මේක කියවන අයගෙන් 90% ක් විතරම වයිරස් ගාඩ් එකක් දාල තියන බව ආය අමුතුවෙන් හිතන්න ඕන නෑ.
ශ්‍රී ලාංකේය අන්තර්ජාල පරපුර තුල(ඒ කියන්නෙ මේ අපි තුල හරි!! ලොල්) kaspersky, eset, AVG, Norton, bitdefender, Panda, MSE (microsoft එක) වගේ වයිරස් ගාර්ඩ් ගොඩක් ජනප්‍රියයි. මොකද අපි දන්නවා මේ වයිරස් ගාඩ් තමා ලෝකෙ තියන හොදම වයිරස් ගාඩ්ස් බව. ඒත් එකම පුරස්නෙ තමා ගොඩක් වෙලාවට අපි යූස් කරන්නෙ මේ වයිරස් ගාඩ් වල crack versions. එහෙම නැත්තම් ටොරන්ට් වලින් ගත්ත keys. එහෙමත් නැත්තම් කොහෙ හරි giveaway/promotion එකකින් ගත්ත මාස 3ක් හෝ 6කට විතරක් පාවිච්චි කරන්න පුලුවන් ඊට පස්සෙ expire වෙන keys.
හිතන්න, ඔයා මැශින් එක ෆුල් ෆෝමැට් එකක් දීලා වින්ඩෝස් එහෙම එලකිරි වගේ අප්ඩේට් කරලා හොද වයිරස් ගාර්ඩ් එකකුත් දාගෙන මගෙ මැශින් එක එලකිරි වහේ කියලා හිතාගෙන ඉන්නවා. පහුවදා ඔෆිස් හරි පන්ති ගිහින් හරි ඇවිල්ලා මැශින් එක දානකොට මෙන්න මැසේජ් එකක් එනවා වයිරස් ගාර් එක expire කියලා. මල පනිනවා නේ? ඒ වගේම ෆුල් අප්සෙට්... මට නම් මේ වගේ අනන්ත වාරයක් වෙලා ඇති.
ඒ හින්දම තමා මම තීරණය කලේ kaspersky, eset වගේ keys ප්‍රශ්න තියන වයිරස් ගාර්ඩ් වල ඉඳලා avast free antivirus එකට මාරු වෙන්න. මුලදි ඇත්තටම බය හිතුනා. මොකද avast කියන්නෙ free antivirus එකක්, ඒ හින්දා හරි guarantee එකක් නැති වෙයි කියලා. ඒත් අනිත් හැම වයිරස් ගාඩ් එකක්ම පාවිච්චි කරලා තියන මට තේරුණා kaspersky, bitdefender, eset තරමටම, සමහර විට ඊටත් වැඩියෙන් avast මැක්සා බව. kaspersky තව ටිකක් හරි හොඳයි bitdefender වලට මැශින් එක slow වෙන විදිහ පාවිච්චි කරන/කරලා තියෙන අය දන්නවා නේ.. ඒත් avast ව්ලට දශමයක්වත් මැශින් එක slow වෙන්නෙ නෑ. පෙන් ඩ්‍රයිව්ස් එහෙම ප්ල්ග් කරපු ගමන් alert දෙනවා virus තියනව නම්.
තව avast වල kaspersky වල වගේම cloud based reputation එකක් තියනවා.
ඊට අමතරව එළකිරි වගේ sandbox එකක්, silent mode එක, fast scanning වගේ paid වයිරස් ගාර්ඩ් එකක තියෙන්න ඕන ඔක්කොම වගේ කෑලි ටික තියනවා.
මීට අමතරව තව තියන featurs : ඔව්වගෙ තේරුම් නම් ඉතින් මමවත් දන්නෙ නෑ..
Real time anti-rootkit protection:

direct Link - Windows 8, 7, vista, xp compatible
Avast දැම්මා කියන්නේ මැශින් එක 80%ක් වගේ ගොඩ. එතකොට ඉතුරු 20% ??? ඔව්, සීන් එක මේකයි. මේක free virus guard එකක්නේ මචංලා. paid virus guard වල ඇති avast free version එකේ නැති ප්‍රධානම දෙයක් තියනවා. ඒ තමා firewall එක. අද කාලෙ හැටියට firewall එකක් install කරලා තියන එක බොහොම වැදගත්. මොකද උණ කාරයෝ වැඩීනේ. windows firewall එක නම් තියනවා තමයි. ඒ උනාට ඒක හොඳයි ඉතින් පොල් ගාන්න. ලෝකෙම ඉන්න හැකර්ස්ලා, ඉන්ටෲඩර්ස්ලා හැත්ත වරිගෙ ඔක්කොටම පුලුවන් ඕක ඇතුලෙන් රිංගලා අපේ කොම්පියුටර් එක ඇතුලට එන්න. ඒකට තියනවා අංක 1 කේ විසදුම. comodo firewall. බය නැතුව කියන්නෙ. world' no. 1 firewall එක .Avast එක්ක කිසිම conflict/හැප්පීමක් මෙයාගෙ නෑ. දෙන්නම අයියය් මල්ලී වගේ සහයෝගයෙන් වැඩ කරනවා. දාගන්න. මැක්කෙකුටවත් ඔයාගෙ මැශින් එකට රිංගන්න බෑ ඔයාගෙ අවසරේ නැතුව.
Direct Download - Windows 8, 7, vista, xp compatible
මූලිකව මේ සොෆ්ට්වෙයා කෑලි දෙක තියනව නම් මැශින් එක 99.8% ක්ම වගේ වයිරස් FREE. තව අමතර ආරක්ශාවක් ඕන නම් පල්ලෙහා තියන ඒවත් ට්‍රයි කරන්න.
[OPTIONAL]
Kaspersky Password Manager
kapersky pure, norton internet security වගේ එව්වගේ තියන avast free version එකේ නැති තවත් feature එකක් තමා password encryption application එක. මේකෙන් වෙන්නෙ ඔයාගෙ මැශින් එකේ තියන සියලුම passords කාටවත් හොරකම් කරන්න බැරි වෙන විදිහට encrypt වෙන එක. ඒකට කියාපු භාන්ඩෙ තමා Kaspersky Password Manager. ඒ සඳහා පොඩි torrent තියනවා. crack නෙවෙයි serial එකක් තියෙන්නෙ. මේ software එක internet එකට connect වීමක් වෙන්නෙ නෑ. ඒක නිසා expire වෙන්නෙ නෑ.
https://torrents.thepiratebay.se/7123583/Kaspersky_Password_Manager_v5.0.0.159_Incl._Serials_[ThumperDC].7123583.TPB.torrent
Malwarebytes Anti-Malware Free
Avast එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් එළකිරි වගේ භාණ්ඩයක්. ගොඩක් අය දන්න නිසා වැඩි විස්තරයක් දාන්න යන්නෙ නෑ හොදේ...
Download
මේ සොෆ්ට්වෙයා සෙට් එක තියනවා කියන්නෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ඔයාගෙ මැශින් එක 100% secured ! . මගෙ තියෙන්නෙ dual core මැශින් එකක් මචංලා, දශමයක් වත් මේ වෙනකම් මැශිම slow වෙලා නෑ. අනික මේ සොෆ්ට්වෙයා ඔක්කොම වින්ඩෝස් 8 support කරන නිසා වින් 8 පාවිච්චි කරන අපේ යාලුවන්ටත් කිසි අවුලක් නැතුවම යූස් කරන්න පුලුවන්.
දැන් හරි ! කියවලා ඉවරයි නේ..
අද නිවාඩු දවසත් එකේ පුලුවන් කමක් තියනව නම් මැශිම ෆෝමැට් කරලම මේ ටික දාගන්න. එතකොට 100%ක්ම sure නේ... ෆෝමැට් කරන්න කම්මැලි නම් තියන එක ඩිලීට් කරලා දාගන්න.
එහෙනම් මම දැනට නවතිනවා. ඩවුන්ලෝඩ් ලින්ක් ටික ඔක්කොම.
Avast Anti Virus
Comodo Firewall
MalwareByte Free
වැඩේ හොඳයි නම් ඉතිං... කමෙන්ට් එකක් දාලම යන්නෝ
TC .BS
අද නිවාඩු දවසේ (අද පෝය
) නිකං කම්මැලි කමේ ඉන්න එකේ ඔයාලත් එක්ක පොඩි (නමුත් ඉතා වැදගත්) දෙයක් බෙදා හදා ගන්න හිතුවා. ( හැමෝටම කියවන්න ආස හිතෙන විදියට ලියන්න පොඩි ට්‍රයි පාරක් දීලා තියෙන්නෙ. පොඩ්ඩක් කියවලා බලන්නෝ
)"වයිරස් ගිහින් අද මැශින් එක ෆෝමැට් කරා". මේ විදිහට ඔයා යාලුවොත් එක්ක කී පාරක් කියලා ඇද්ද ? යාලුවෝ කීපාරක් ඔයත් එක්ක කියලා ඇද්ද? ඔව් ඉතින් බාන ටොරන්ට් වල හැටියටයි, ගහන පෙන් වල හැටියටයි වයිරස් ගියෙ නැත්තම් තමා පුදුමෙ

ඒ නිසාම වයිරස් ගැන හොඳට දන්න නිසා අපි කවුරු කවුරුත් වයිරස් ගාඩ් එකක් දාන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නෑනේ. මේක කියවන අයගෙන් 90% ක් විතරම වයිරස් ගාඩ් එකක් දාල තියන බව ආය අමුතුවෙන් හිතන්න ඕන නෑ.
ශ්‍රී ලාංකේය අන්තර්ජාල පරපුර තුල(ඒ කියන්නෙ මේ අපි තුල හරි!! ලොල්) kaspersky, eset, AVG, Norton, bitdefender, Panda, MSE (microsoft එක) වගේ වයිරස් ගාර්ඩ් ගොඩක් ජනප්‍රියයි. මොකද අපි දන්නවා මේ වයිරස් ගාඩ් තමා ලෝකෙ තියන හොදම වයිරස් ගාඩ්ස් බව. ඒත් එකම පුරස්නෙ තමා ගොඩක් වෙලාවට අපි යූස් කරන්නෙ මේ වයිරස් ගාඩ් වල crack versions. එහෙම නැත්තම් ටොරන්ට් වලින් ගත්ත keys. එහෙමත් නැත්තම් කොහෙ හරි giveaway/promotion එකකින් ගත්ත මාස 3ක් හෝ 6කට විතරක් පාවිච්චි කරන්න පුලුවන් ඊට පස්සෙ expire වෙන keys.
හිතන්න, ඔයා මැශින් එක ෆුල් ෆෝමැට් එකක් දීලා වින්ඩෝස් එහෙම එලකිරි වගේ අප්ඩේට් කරලා හොද වයිරස් ගාර්ඩ් එකකුත් දාගෙන මගෙ මැශින් එක එලකිරි වහේ කියලා හිතාගෙන ඉන්නවා. පහුවදා ඔෆිස් හරි පන්ති ගිහින් හරි ඇවිල්ලා මැශින් එක දානකොට මෙන්න මැසේජ් එකක් එනවා වයිරස් ගාර් එක expire කියලා. මල පනිනවා නේ? ඒ වගේම ෆුල් අප්සෙට්... මට නම් මේ වගේ අනන්ත වාරයක් වෙලා ඇති.
ඒ හින්දම තමා මම තීරණය කලේ kaspersky, eset වගේ keys ප්‍රශ්න තියන වයිරස් ගාර්ඩ් වල ඉඳලා avast free antivirus එකට මාරු වෙන්න. මුලදි ඇත්තටම බය හිතුනා. මොකද avast කියන්නෙ free antivirus එකක්, ඒ හින්දා හරි guarantee එකක් නැති වෙයි කියලා. ඒත් අනිත් හැම වයිරස් ගාඩ් එකක්ම පාවිච්චි කරලා තියන මට තේරුණා kaspersky, bitdefender, eset තරමටම, සමහර විට ඊටත් වැඩියෙන් avast මැක්සා බව. kaspersky තව ටිකක් හරි හොඳයි bitdefender වලට මැශින් එක slow වෙන විදිහ පාවිච්චි කරන/කරලා තියෙන අය දන්නවා නේ.. ඒත් avast ව්ලට දශමයක්වත් මැශින් එක slow වෙන්නෙ නෑ. පෙන් ඩ්‍රයිව්ස් එහෙම ප්ල්ග් කරපු ගමන් alert දෙනවා virus තියනව නම්.
තව avast වල kaspersky වල වගේම cloud based reputation එකක් තියනවා.
ඊට අමතරව එළකිරි වගේ sandbox එකක්, silent mode එක, fast scanning වගේ paid වයිරස් ගාර්ඩ් එකක තියෙන්න ඕන ඔක්කොම වගේ කෑලි ටික තියනවා.
මීට අමතරව තව තියන featurs : ඔව්වගෙ තේරුම් නම් ඉතින් මමවත් දන්නෙ නෑ..

Real time anti-rootkit protection:
- avast! Community IQ:
- Code emulator:
- Heuristics engine:
- Potentially unwanted programs detection:
- Scanning:
- Command-line scanner:
- Wake-up for scan:
- Scheduled scanning:
- avast! Intelligent Scanner:
- Shields:
- Behavioral Honeypots
- File System Shield
- Mail Shield
- Web Shield
- P2P Shield
- IM Shield
- Network Shield

direct Link - Windows 8, 7, vista, xp compatible
Avast දැම්මා කියන්නේ මැශින් එක 80%ක් වගේ ගොඩ. එතකොට ඉතුරු 20% ??? ඔව්, සීන් එක මේකයි. මේක free virus guard එකක්නේ මචංලා. paid virus guard වල ඇති avast free version එකේ නැති ප්‍රධානම දෙයක් තියනවා. ඒ තමා firewall එක. අද කාලෙ හැටියට firewall එකක් install කරලා තියන එක බොහොම වැදගත්. මොකද උණ කාරයෝ වැඩීනේ. windows firewall එක නම් තියනවා තමයි. ඒ උනාට ඒක හොඳයි ඉතින් පොල් ගාන්න. ලෝකෙම ඉන්න හැකර්ස්ලා, ඉන්ටෲඩර්ස්ලා හැත්ත වරිගෙ ඔක්කොටම පුලුවන් ඕක ඇතුලෙන් රිංගලා අපේ කොම්පියුටර් එක ඇතුලට එන්න. ඒකට තියනවා අංක 1 කේ විසදුම. comodo firewall. බය නැතුව කියන්නෙ. world' no. 1 firewall එක .Avast එක්ක කිසිම conflict/හැප්පීමක් මෙයාගෙ නෑ. දෙන්නම අයියය් මල්ලී වගේ සහයෝගයෙන් වැඩ කරනවා. දාගන්න. මැක්කෙකුටවත් ඔයාගෙ මැශින් එකට රිංගන්න බෑ ඔයාගෙ අවසරේ නැතුව.
Direct Download - Windows 8, 7, vista, xp compatible
මූලිකව මේ සොෆ්ට්වෙයා කෑලි දෙක තියනව නම් මැශින් එක 99.8% ක්ම වගේ වයිරස් FREE. තව අමතර ආරක්ශාවක් ඕන නම් පල්ලෙහා තියන ඒවත් ට්‍රයි කරන්න.

[OPTIONAL]
Kaspersky Password Manager
kapersky pure, norton internet security වගේ එව්වගේ තියන avast free version එකේ නැති තවත් feature එකක් තමා password encryption application එක. මේකෙන් වෙන්නෙ ඔයාගෙ මැශින් එකේ තියන සියලුම passords කාටවත් හොරකම් කරන්න බැරි වෙන විදිහට encrypt වෙන එක. ඒකට කියාපු භාන්ඩෙ තමා Kaspersky Password Manager. ඒ සඳහා පොඩි torrent තියනවා. crack නෙවෙයි serial එකක් තියෙන්නෙ. මේ software එක internet එකට connect වීමක් වෙන්නෙ නෑ. ඒක නිසා expire වෙන්නෙ නෑ.
https://torrents.thepiratebay.se/7123583/Kaspersky_Password_Manager_v5.0.0.159_Incl._Serials_[ThumperDC].7123583.TPB.torrent
Malwarebytes Anti-Malware Free
Avast එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් එළකිරි වගේ භාණ්ඩයක්. ගොඩක් අය දන්න නිසා වැඩි විස්තරයක් දාන්න යන්නෙ නෑ හොදේ...
Download
මේ සොෆ්ට්වෙයා සෙට් එක තියනවා කියන්නෙ ඉතිං ලොවෙත් නැති වෙන්න ඔයාගෙ මැශින් එක 100% secured ! . මගෙ තියෙන්නෙ dual core මැශින් එකක් මචංලා, දශමයක් වත් මේ වෙනකම් මැශිම slow වෙලා නෑ. අනික මේ සොෆ්ට්වෙයා ඔක්කොම වින්ඩෝස් 8 support කරන නිසා වින් 8 පාවිච්චි කරන අපේ යාලුවන්ටත් කිසි අවුලක් නැතුවම යූස් කරන්න පුලුවන්.
දැන් හරි ! කියවලා ඉවරයි නේ..
අද නිවාඩු දවසත් එකේ පුලුවන් කමක් තියනව නම් මැශිම ෆෝමැට් කරලම මේ ටික දාගන්න. එතකොට 100%ක්ම sure නේ... ෆෝමැට් කරන්න කම්මැලි නම් තියන එක ඩිලීට් කරලා දාගන්න.
එහෙනම් මම දැනට නවතිනවා. ඩවුන්ලෝඩ් ලින්ක් ටික ඔක්කොම.
Avast Anti Virus
Comodo Firewall
MalwareByte Free
වැඩේ හොඳයි නම් ඉතිං... කමෙන්ට් එකක් දාලම යන්නෝ

TC .BS
Last edited:

key nam ithin net ekenma tama 