Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ♪~*RuZza*~♫;13938730 said:
    Amazing spider man gahanne dan..:cool:.game eka fatta habai poddak lag wenawane.:( mama skidrow eka download kale..ubalatath wunada mehema?

    මම නම් Amazing Spiderman තාම ගැහුවේ නෑ. සචිතා ගන්න කතාවක් කිව්වා. උගෙන් අහලා බලන්න වෙයි :sorry::sorry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;13938730 said:
    Amazing spider man gahanne dan..:cool:.game eka fatta habai poddak lag wenawane.:( mama skidrow eka download kale..ubalatath wunada mehema?

    උඹත් මියුසික් පැත්තක දාල ගේම් වලට බැස්සද? :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මචංලා Sleeping Dogs පට්ට පට පට.....ගහපල්ලා අනිවා..... Missions ටිකක් දිගයි.... ඒත් සුපිරිම තමයි
    11.gif
    11.gif


    sleeping-dogs-game-play-preview-0.jpg

    amachn..meka ganna intel HD 2000 onbord vga eke barida
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    MOHWF CRASH වෙනෝ..
    අයියූ :growl::growl::growl:

    :(
    ඕක තමා බං ගේමක් ආපු ගමන්ම ගත්තම හරි බෑවම හරි වෙන සිද්දිය. ඕකම Arkham City එකටත් වුනා. DVD's ගත්තට Patch එක Download කරන්න වුනා.
    amachn..meka ganna intel HD 2000 onbord vga eke barida
    කිසි ප්‍රශ්නයක් නැතිව ගහන්න පුළුවන් :):)


    ඔතනින් එහාට ඉවරයි :(
    patch පොජ්ජක් වත් නෑ නෙව මන්ද කොර ගන්න :dull:
    අනේ මංදා බං. Patch එකක් එනකං වත් හිටු :dull::dull:

    matath 100mb walata adu game ekaka link eka diyallako......!
    අඩේ ඉතින් මොන වගේ ඒවාද ඕනේ? උඹට ඒ සයිස් එකට World of Goo වගේ ගේමක් සෙට් වෙයි :sorry::sorry:
     

    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    අඩේ ඉතින් මොන වගේ ඒවාද ඕනේ? උඹට ඒ සයිස් එකට World of Goo වගේ ගේමක් සෙට් වෙයි :sorry::sorry:[/QUOTE]

    mage VGA ekath on board bn 1.5gb kiyala pennanne.core i3 ekak.
    World of Goo hari aulak nee.100mb tikak eha meaha unata kamak ne.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    xshax;13941124 [SIZE="4" said:
    mage VGA ekath on board bn 1.5gb kiyala pennanne.core i3 ekak.
    World of Goo hari aulak nee.100mb tikak eha meaha unata kamak ne.[/SIZE]

    මෙන්න මචං ලින්ක් එක
    http://torcache.net/torrent/4BAFD857C2535AA6F6B1D75AEA6650058381B8AE.torrent?title=[kat.ph]world.of.goo.v.1.30.repack.rip.by.rg.mechanics
    mata Battlefield 3 game 1e repack 1ka torrent link 1k dennako.........:eek::eek: ??

    ටිකක් සයිස් තමා මචං මේක. මාත් බෑවේ මේක තමා :sorry::sorry:
    magnet:?xt=urn:btih:58b7db1944abd70b6b82813ed0fe5cb355a70b02&dn=Battlefield+3+%282011%29+Repack+BlackBox&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ