TV repair help...electronic danna kattiya enna...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක බැද්දට විසි කරලා අළුත් LED TV එකක් ගනින්..... දෙන්නම් අඩුවට..... LG / Toshiba / Haier :)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    ඕක බැද්දට විසි කරලා අළුත් LED TV එකක් ගනින්..... දෙන්නම් අඩුවට..... LG / Toshiba / Haier :)

    මේ දවස් වල ආපිකෝ වල LED TV දෙනවලු 50% ඩිස්කවුන්ට් එක්ක, 100,000.00 තිබ්බ ඒව 50,000.00 වෙලා ( අඟල් 47 ද කොහෙද ) ... ඒත් ඉතින් ස්ටාෆ් එකේ එවුන් ම අරන් ඉවර ඇති TV ටික ... පට්ට ලාබයි ... :rofl::rofl: මේ අවුරුද්දේ මුලත් මුන් දුන්න 30% ඩිස්කවුන්ට් එකක් ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    මචං , TV එක මුනින් අතට හරවල පොඩි ෂොට් දෙක තුනක් දීපන්, ඊට පස්සේ හෙමිහිට TV එක කෙලින් කරල ඔන් කරල බලපන්, සමහර විට හරි යයි Cathode ray tube එකේ පිටිපස්සේ තියෙන coil එක හරියට calibrate වෙලා නැති උනාමත් ඔහොම වෙනවා (ලු) :rofl: ... ගොඩ වෙදකමක් ..
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මචං , TV එක මුනින් අතට හරවල පොඩි ෂොට් දෙක තුනක් දීපන්, ඊට පස්සේ හෙමිහිට TV එක කෙලින් කරල ඔන් කරල බලපන්, සමහර විට හරි යයි Cathode ray tube එකේ පිටිපස්සේ තියෙන coil එක හරියට calibrate වෙලා නැති උනාමත් ඔහොම වෙනවා (ලු) ... ගොඩ වෙදකමක් ..
    :baffled:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    :rofl::rofl: , නැතුව ඉතින් ඌ ගෙදර ඉඳං , capacitors ,flyback , oscillators etc. check කරන්න කියල කියන්නද බං :rofl::)
    මචන් මම ඉස්සර 9 වසරේ(1998) ඉන්න කාලේ TV එකේ ic එකක් ගිහිල්ල ඒක පිච්චිලා කියල දැන ගත්තේ රත් වෙන එකෙන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    මචන් මම ඉස්සර 9 වසරේ(1998) ඉන්න කාලේ TV එකේ ic එකක් ගිහිල්ල ඒක පිච්චිලා කියල දැන ගත්තේ රත් වෙන එකෙන්.

    ඉතින් ic එක මාරු කරල TV එක හදා ගත්තද , එල එල ... ඒත් හැමෝටම කරන්න බැරි නිසයි ගොඩ වෙදකමක් කිව්වෙ :rofl::rofl:, කොහොමත් TV එකේ ඇතුල අල්ලන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි , flyback එකෙන් අධි වෝල්ටීයතාවයක් එන නිසා අල්ලන්න කලින් ටියුබ් එක හරියට earth කලේ නැත්තන් සොරි තමයි .. ලොල් .. :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අයියෝ කවුද නපුන්සකයෙක්ට මේ ත්‍රෙඩ් එකේ මගේ කමෙන්ට් එකකට රිදිලා..... පව්.... :rofl: :P
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mage TV eke screen eka podi wenawa loku wenawa ai e? ruupath pahadili naha wage ...

    mchn ohoma cn ekak mage kalin CRT monitor ekatath awa<<<<>>>>>


    මචං , TV එක මුනින් අතට හරවල පොඩි ෂොට් දෙක තුනක් දීපන්, ඊට පස්සේ හෙමිහිට TV එක කෙලින් කරල ඔන් කරල බලපන්, සමහර විට හරි යයි Cathode ray tube එකේ පිටිපස්සේ තියෙන coil එක හරියට calibrate වෙලා නැති උනාමත් ඔහොම වෙනවා (ලු) ... ගොඩ වෙදකමක් ..

    uba qwa hari>>><<<<<maath monitor side ekata 2 parak 3 parak dunna shot eka.ethakota gassila wage hari gya>>><<<<