mage TV eke screen eka podi wenawa loku wenawa ai e? ruupath pahadili naha wage ...![]()

උඹ මොනවා හරි කරාද ට්.ව් එකත් එක්ක..![]()
ඕක බැද්දට විසි කරලා අළුත් LED TV එකක් ගනින්..... දෙන්නම් අඩුවට..... LG / Toshiba / Haier![]()

මේ අවුරුද්දේ මුලත් මුන් දුන්න 30% ඩිස්කවුන්ට් එකක් ...
... ගොඩ වෙදකමක් .. මචං , TV එක මුනින් අතට හරවල පොඩි ෂොට් දෙක තුනක් දීපන්, ඊට පස්සේ හෙමිහිට TV එක කෙලින් කරල ඔන් කරල බලපන්, සමහර විට හරි යයි Cathode ray tube එකේ පිටිපස්සේ තියෙන coil එක හරියට calibrate වෙලා නැති උනාමත් ඔහොම වෙනවා (ලු) ... ගොඩ වෙදකමක් ..


, නැතුව ඉතින් ඌ ගෙදර ඉඳං , capacitors ,flyback , oscillators etc. check කරන්න කියල කියන්නද බං 

මචන් මම ඉස්සර 9 වසරේ(1998) ඉන්න කාලේ TV එකේ ic එකක් ගිහිල්ල ඒක පිච්චිලා කියල දැන ගත්තේ රත් වෙන එකෙන්.
, නැතුව ඉතින් ඌ ගෙදර ඉඳං , capacitors ,flyback , oscillators etc. check කරන්න කියල කියන්නද බං
![]()
මචන් මම ඉස්සර 9 වසරේ(1998) ඉන්න කාලේ TV එකේ ic එකක් ගිහිල්ල ඒක පිච්චිලා කියල දැන ගත්තේ රත් වෙන එකෙන්.

, කොහොමත් TV එකේ ඇතුල අල්ලන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි , flyback එකෙන් අධි වෝල්ටීයතාවයක් එන නිසා අල්ලන්න කලින් ටියුබ් එක හරියට earth කලේ නැත්තන් සොරි තමයි .. ලොල් .. 

mage TV eke screen eka podi wenawa loku wenawa ai e? ruupath pahadili naha wage ...
මචං , TV එක මුනින් අතට හරවල පොඩි ෂොට් දෙක තුනක් දීපන්, ඊට පස්සේ හෙමිහිට TV එක කෙලින් කරල ඔන් කරල බලපන්, සමහර විට හරි යයි Cathode ray tube එකේ පිටිපස්සේ තියෙන coil එක හරියට calibrate වෙලා නැති උනාමත් ඔහොම වෙනවා (ලු) ... ගොඩ වෙදකමක් ..