Sri Lanka First Satellite Successfully launched

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    animated-gifs-satellites-06.gif

    :cool::)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ සැටලයිට් එකෙ ඉඩක් ලංකාවේ company එකක් සල්ලි දීල අරගෙන තියෙන්නෙ ශ්‍රී ලන්කන් අපි සැටලයිට් කියල කියන්නේ මේකට නෙමෙයි අරයට
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ සැටලයිට් එකෙ ඉඩක් ලංකාවේ company එකක් සල්ලි දීල අරගෙන තියෙන්නෙ

    අනේමන්දා බන් international News site වල තිබ්බේ මෙහෙම

    "China launches Sri Lanka's first satellite "
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මොකද්ද බන් මේ හරුපේ.. මේක අපේ කියන්නෙ කොහොමද.. මේක යවන්නේ චිනානමි, උගෙ රටෙනමි අපි මොකද බන් මේ උඩ දාගෙන නටන්නෙ.. මේකට සල්ලි එහෙමවත් අපෙන්ද.. තෙරෙන්නෙ නැහැ බන්.. විස්තර කියපන්කො
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකෙන් රටට ගන්න බලාපොරොත්තු වෙන සේවය මොකද්ද කියල කවුරු හරි කියනවද? හැමෝම කියන්නෙ යවනවා කියල විතරනේ.
    එක චන්ද්‍රිකාවක් මදිවට 1ක 2ක උන එකයි ලොකුම දේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Meka udata yawapu nisa bike mila aduwenne ehema nethiweyda....:sorry:
    :no: පිස්සුද ඕයි...
    චන්ද්‍රිකාවක් උඩ ඇරියම කොහොමද යකෝ බයික් මිල බස්සන්නෙ...
    චන්ද්‍රිකාවක් උඩ ඇරියම බස්සන්නෙ කිතුල් රා මිල ගනන් සහ අදාල බදු
    9.gif
    :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙන් රටට ගන්න බලාපොරොත්තු වෙන සේවය මොකද්ද කියල කවුරු හරි කියනවද? හැමෝම කියන්නෙ යවනවා කියල විතරනේ.

    අභ්‍යවකාශයේ අපේ නම රන්දන්නලු :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොකද්ද බන් මේ හරුපේ.. මේක අපේ කියන්නෙ කොහොමද.. මේක යවන්නේ චිනානමි, උගෙ රටෙනමි අපි මොකද බන් මේ උඩ දාගෙන නටන්නෙ.. මේකට සල්ලි එහෙමවත් අපෙන්ද.. තෙරෙන්නෙ නැහැ බන්.. විස්තර කියපන්කො

    sinhalayinta satellite tv balanna puluwan meka magin

    ubalata mona satellite da sinhalayooo:rofl::dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකද්ද බන් මේ හරුපේ.. මේක අපේ කියන්නෙ කොහොමද.. මේක යවන්නේ චිනානමි, උගෙ රටෙනමි අපි මොකද බන් මේ උඩ දාගෙන නටන්නෙ.. මේකට සල්ලි එහෙමවත් අපෙන්ද.. තෙරෙන්නෙ නැහැ බන්.. විස්තර කියපන්කො

    Sat එක හදලා තියෙන්නේ French company එකකින් :)
    Sat එකේ අයිතිය Chinese company China Great Wall Industry Corporation & Sri Lankan company SupremeSAT companies වලට .Sri Lankan company SupremeSAT මේකට වියදම් කරපු නිසා චිනේට වගේම මේ Sat එකේ අයිතියක් ලංකාවටත් තියනවා ලු :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mekaneee, chinese badu , chinese launch site ekak chinese systems , chinese kathaawak ,

    ape eun ara kotas weladapole samagamak acquire karanawa wage ekata salli deela ape karagana


    ithin ape satellite eka!!

    Yao-ming-meme.jpg