මේ සැටලයිට් එකෙ ඉඩක් ලංකාවේ company එකක් සල්ලි දීල අරගෙන තියෙන්නෙ
එක චන්ද්‍රිකාවක් මදිවට 1ක 2ක උන එකයි ලොකුම දේ..ඕකෙන් රටට ගන්න බලාපොරොත්තු වෙන සේවය මොකද්ද කියල කවුරු හරි කියනවද? හැමෝම කියන්නෙ යවනවා කියල විතරනේ.
Meka udata yawapu nisa bike mila aduwenne ehema nethiweyda....
පිස්සුද ඕයි... 
ඕකෙන් රටට ගන්න බලාපොරොත්තු වෙන සේවය මොකද්ද කියල කවුරු හරි කියනවද? හැමෝම කියන්නෙ යවනවා කියල විතරනේ.

මොකද්ද බන් මේ හරුපේ.. මේක අපේ කියන්නෙ කොහොමද.. මේක යවන්නේ චිනානමි, උගෙ රටෙනමි අපි මොකද බන් මේ උඩ දාගෙන නටන්නෙ.. මේකට සල්ලි එහෙමවත් අපෙන්ද.. තෙරෙන්නෙ නැහැ බන්.. විස්තර කියපන්කො

මොකද්ද බන් මේ හරුපේ.. මේක අපේ කියන්නෙ කොහොමද.. මේක යවන්නේ චිනානමි, උගෙ රටෙනමි අපි මොකද බන් මේ උඩ දාගෙන නටන්නෙ.. මේකට සල්ලි එහෙමවත් අපෙන්ද.. තෙරෙන්නෙ නැහැ බන්.. විස්තර කියපන්කො