PILES (අර්ශස්)
මචන් අපේ මාමා කෙනෙක් ගොඩක් කල් ඉදලා අර්ශස් කියන රෝගයෙන් පීඩා ව්දිනවා..
එයාට දියවැඩියාව හා රුධිර පීඩනය තියෙනවා.. කාලෙකට උඩදි operation එකක් කරලා ඒ අර්ශස් ගෙඩි අයින් කරලා තියෙනවා.. 
ඒත් අවුරුද්දක් යන්නත් කලින් ආයිත් ඒ ගෙඩි ඇවිත් තියෙනව.. දැන් ආයිත් වැසිකිලි යද්දි ගොඩාක් එයාට අමාරු වෙනවා යන්නෙ ගොඩාක් අමාරුවෙන්ලු බන්........
පව් බන් අපටත් ඒ වගේ අමාරුවක් තිබ්බොත් ජීවිතෙත් එපා වෙයි..
දැන් වැසිකිලි යද්දි ලේ ටික ටික යනවා දැවිල්ලත් තියෙනවලු බන්.. 

[FONT="]මේකට[/FONT][FONT="] දැන් [/FONT][FONT="]එයා[/FONT][FONT="] ආයිත් [/FONT][FONT="]ඉන්ග්[/FONT][FONT="][/FONT][FONT="]රීසි [/FONT][FONT="]බෙහෙත් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]යන්නේ[/FONT][FONT="].. [/FONT][FONT="]අපි [/FONT][FONT="]කොච්චර [/FONT][FONT="]කිව්වත් [/FONT][FONT="]ආයුර්වේද [/FONT][FONT="]බෙහෙත්[/FONT][FONT="] ගන්න [/FONT][FONT="]කියල [/FONT][FONT="]අහන්නේ [/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]එයාට [/FONT][FONT="]බයලු[/FONT][FONT="] දියවැඩියාවට[/FONT][FONT="] එහෙම [/FONT][FONT="]ඉන්ග්[/FONT][FONT="][/FONT][FONT="]රීසි[/FONT][FONT="] බෙහෙත් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]නිසා[/FONT][FONT="]...[/FONT][FONT="]බෙහෙත් [/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රම[/FONT][FONT="] දෙකක් [/FONT][FONT="]එකතු [/FONT][FONT="]උනාම[/FONT][FONT="] අවුලක්[/FONT][FONT="] වෙයි [/FONT][FONT="]කියලා[/FONT][FONT="]..[/FONT][FONT="]
[/FONT][FONT="]මේකට [/FONT][FONT="]මට [/FONT][FONT="]උබලගෙන් [/FONT][FONT="]උදව්වක් [/FONT][FONT="]ඕනෙ [/FONT][FONT="]මචන්ලා[/FONT][FONT="], [/FONT][FONT="]උබල [/FONT][FONT="]දන්න [/FONT][FONT="]හොද [/FONT][FONT="]වෙදෙක්[/FONT][FONT="] ඉන්නවනම් [/FONT][FONT="]හරි [/FONT][FONT="]මේ[/FONT][FONT="] ලෙඩේ [/FONT][FONT="]සනිප [/FONT][FONT="]කරගත්ත[/FONT][FONT="] කෙනෙක් [/FONT][FONT="]ඉන්නවනම් [/FONT][FONT="]මට [/FONT][FONT="]විස්තර [/FONT][FONT="]කියපන්ල [/FONT][FONT="]මචන්[/FONT][FONT="]...[/FONT][FONT="]එක [/FONT][FONT="]තවත් [/FONT][FONT="]ගොඩක් [/FONT][FONT="]මේ [/FONT][FONT="]ලෙඩෙන් [/FONT][FONT="]පීඩා[/FONT][FONT="] විදින[/FONT][FONT="] අයට[/FONT][FONT="] ලොකු [/FONT][FONT="]උදව්වක්[/FONT][FONT="] වේවි[/FONT][FONT="]... [/FONT][FONT="]
[/FONT][FONT="]දහසක්[/FONT][FONT="] පින්[/FONT][FONT="] !![/FONT][FONT="]
[/FONT][FONT="] [/FONT]

Last edited: