උඹත් මියුසික් පැත්තක දාල ගේම් වලට බැස්සද?![]()
..Game pissuwa ewakata idan tibba banz..
hoda wenne naa..eka digata music karannath bane ithin..
ubath okkoma paththaka dala wadeta bahala wage..
...ela ela
Last edited:
උඹත් මියුසික් පැත්තක දාල ගේම් වලට බැස්සද?![]()
..Game pissuwa ewakata idan tibba banz..
hoda wenne naa..eka digata music karannath bane ithin..
...ela elaමම නම් Amazing Spiderman තාම ගැහුවේ නෑ. සචිතා ගන්න කතාවක් කිව්වා. උගෙන් අහලා බලන්න වෙයි![]()
...E lag seen eka godak thiyana ekaklu banz..dan ithin Assassin`s creed 3 bana kan balan inne..
♪~*RuZza*~♫;13941773 said:..Game pissuwa ewakata idan tibba banz..
hoda wenne naa..eka digata music karannath bane ithin..
ubath okkoma paththaka dala wadeta bahala wage.....ela ela
එල ගේම් ටිකක්නෙ ඇවිත් තියෙන්නෙ. ඉතින් නොගහ කොහොමද.. 
mw1 වලින් පටන් ගනින් නැත්තම් තොට සෙට් වෙන එකක් නෑ !
එක ගහන්න එපා
http://thepiratebay.se/torrent/4659475/Call_of_duty_4_Modern_Warfare_[PC-DVD]_[English]-ColinWithaT


නයිස් ගේම්
ඔතනින් එහාට ඉවරයි
patch පොජ්ජක් වත් නෑ නෙව මන්ද කොර ගන්න![]()
උබේ මැෂිම ලෙඩ ගොඩක් බන්තෝ ගහල ගියාට පස්සෙ තමා වැඩේ උනේ
![]()


උබේ මැෂිම ලෙඩ ගොඩක් බන්
දැක්කනේ හාඩ් එකටත් කෙල උනා![]()

පකිස් කොම්පියුටරේ විසි කරලා අලුත් එකක් ගනින්ජාතිය අමත ගන්නෙ නැතුව හිටපිය![]()
මුල්ම එකේ ඉදල පටන් ගන්න එක තමයි හොදම![]()



මමත් තාම පටන්ගත්ත විතරයි බන්.. ෆට්ට ගේම නේද.. උගෙ ෆයිටිං ස්ටයිල් එක එහෙම.. AC සීරියස් එකේ අනිත් ඔක්කොම ගේම් වලට වඩා අමුතුම ගතියක් තියෙනව..

හිට් මෑන් බාල ඉවර උන ගමන් ඕකත් දානවා.සචිස් දුන්න ටොරන්ට් එක.
සුදු පුතේ උඹ බාල ඉවර වෙලා ටෙස්ට් කරල ලින්ක් එක මටත් දීපන්.![]()

මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ.![]()
game eka nam vada
mama ip torrent valin ne bave![]()

හ්ම් එක තමයි ගහලම බලන්න ඕනේමේක පට්ට බං. ඉස්සර ඕක ගහද්දි වෙන සිද්දි වලට මැරෙන්න හිනා යනවා. උන් කෑ ගහන්නෙත් මරු විදියට. Grenade එකක් දැම්මම "ආ... ග්රනාඩේ...." කියලා දුවනවා. හොඳම එක තමා ඕක ඉවර වෙලා Credits යද්දි එකෙක් යුද්ද ටැංකියක් ඇතුලට ඒකක් දාලා පියන වහනවා. ඒක ඇතුලේ ඉන්න එකා අරම කෑ ගහනවා. උඹලට මං කිව්වට මේක තේරෙන් නෑ. ගහලම බලන්න ඕනේ. පට්ට ආතල් ගේමක්![]()
අඩෝ මට කවදාවත් එහෙම සීන් එකක් මීටර් වෙලා නෑනෙ.. ප්ලේ කරල ගොඩක් කල් නිසා මතකත් නෑ.. COD 2 එකේ නම් "ග්රනාඩා" කියල කෑගහනව මතකයි.. 