Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;13941773 said:
    :rofl:..Game pissuwa ewakata idan tibba banz..:)hoda wenne naa..eka digata music karannath bane ithin..;)
    ubath okkoma paththaka dala wadeta bahala wage..:D...ela ela

    නැතුව නැතුව.. උඹත් මගෙ බෝට් එකේම තමයි.. :lol: එල ගේම් ටිකක්නෙ ඇවිත් තියෙන්නෙ. ඉතින් නොගහ කොහොමද.. :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-


    මුල්ම එකේ ඉදල පටන් ගන්න එක තමයි හොදම :):)

    මේක පට්ට බං. ඉස්සර ඕක ගහද්දි වෙන සිද්දි වලට මැරෙන්න හිනා යනවා. උන් කෑ ගහන්නෙත් මරු විදියට. Grenade එකක් දැම්මම "ආ... ග්‍රනාඩේ...." කියලා දුවනවා. හොඳම එක තමා ඕක ඉවර වෙලා Credits යද්දි එකෙක් යුද්ද ටැංකියක් ඇතුලට ඒකක් දාලා පියන වහනවා. ඒක ඇතුලේ ඉන්න එකා අරම කෑ ගහනවා. උඹලට මං කිව්වට මේක තේරෙන් නෑ. ගහලම බලන්න ඕනේ. පට්ට ආතල් ගේමක් :cool::cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    :no::no::baffled: මමත් තාම පටන්ගත්ත විතරයි බන්.. ෆට්ට ගේම නේද.. උගෙ ෆයිටිං ස්ටයිල් එක එහෙම.. AC සීරියස් එකේ අනිත් ඔක්කොම ගේම් වලට වඩා අමුතුම ගතියක් තියෙනව..

    sira game eka mama play karana gaman inne :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    හිට් මෑන් බාල ඉවර උන ගමන් ඕකත් දානවා.:( සචිස් දුන්න ටොරන්ට් එක.:)


    සුදු පුතේ උඹ බාල ඉවර වෙලා ටෙස්ට් කරල ලින්ක් එක මටත් දීපන්. :rofl::)

    game eka nam vada
    mama ip torrent valin ne bave :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    මියුසික් ඇන්ඩ් ගේම්ස් වලට තමයි බබා කාලෙ ඉඳන්ම මෙවුව එකක් තිබුනෙ.. ස්කුල් වැඩ වලට කිසිම මෙවුව එකක් තිබුනෙ නෑ. ඒකනෙ දැන් මෙහෙම අපතය වගේ ඉන්නෙ. :lol:

    අපෝ උබ නම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක පට්ට බං. ඉස්සර ඕක ගහද්දි වෙන සිද්දි වලට මැරෙන්න හිනා යනවා. උන් කෑ ගහන්නෙත් මරු විදියට. Grenade එකක් දැම්මම "ආ... ග්‍රනාඩේ...." කියලා දුවනවා. හොඳම එක තමා ඕක ඉවර වෙලා Credits යද්දි එකෙක් යුද්ද ටැංකියක් ඇතුලට ඒකක් දාලා පියන වහනවා. ඒක ඇතුලේ ඉන්න එකා අරම කෑ ගහනවා. උඹලට මං කිව්වට මේක තේරෙන් නෑ. ගහලම බලන්න ඕනේ. පට්ට ආතල් ගේමක් :cool::cool:
    හ්ම් එක තමයි ගහලම බලන්න ඕනේ
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    "ආ... ග්‍රනාඩේ...." :lol: අඩෝ මට කවදාවත් එහෙම සීන් එකක් මීටර් වෙලා නෑනෙ.. ප්ලේ කරල ගොඩක් කල් නිසා මතකත් නෑ.. COD 2 එකේ නම් "ග්‍රනාඩා" කියල කෑගහනව මතකයි.. :lol: