අක්කලා ගැන හෙව්වට කමකුත් නෑ..
දත් කිඹුලත් කිව්වෙ උඹ එළකිරියෙ නිල කාන්තා නියෝජනය කියලා නෙහ් ..![]()

ඇයි වින්ටෝජිනෝ
ඕකට මොන හෝර්ලික්ස්ද
බෑග් ප්ලේන්ටියයි කිඹුල බනිස් ගෙඩියයි අරං යමන්![]()

වරෙන් ලගට මොටදැයි මම පෙන්වන්ටඉනිමං මොටද ලිදේ ඉන්න ජයනාත.....
පන්දං මොටද දත් ගලවන කිඹුලන්ට....
කෙල්ලන් මොටද රස්සා නැති කොල්ලන්ට...
ටිටී මොටද බේබද්දා සස්ලිට් ට![]()