2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ මගේ සිංදුව දෙනවා කියල දැන් ආයෙ පස්සේ දෙන්නංලු :frown:

    මං මානසිකව වැටුන
    tuzki61.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මගේ සිංදුව දෙනවා කියල දැන් ආයෙ පස්සේ දෙන්නංලු :frown:

    මං මානසිකව වැටුන
    tuzki61.gif
    උඹේ සින්දුව දෙන්නේ නැතිලු......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool::cool::cool:8000th Post:cool::cool::cool::cool:
    සුභපැතුම්...... දිගින් දිගටම අපි එක්ක රැදිලා ඉන්න ලැබේවා කියලා මං සුභ පතනවා...
    මීට ඔබේ හිතවත් අවස්ථාවාදියා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :cool::cool::cool::cool:8000th Post:cool::cool::cool::cool:
    මගේ උණුසුම් සුභ පැතුම් මචන්.....
    තව තවත් එළකිරි එකත එක්ක රැදිලා ඉන්න ලැබේවා....!......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අද කලින්ම යනවා:( කස්ට්යටම, බුදු සරනයි!! , සුබ රාත්‍රියක්
    0053.gif



    මේක
    0035.gif
    අර යක්කුම පෙන්නීයන් කියන අපේ හයිබ්‍රිඩ් ට
     
    Status
    Not open for further replies.