2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න බෑ මාලිංග අය්ය.... මු බාත්රූම් එකේ ලිස්සල වැටුනද දන්නේ නැ

    ඒකනම් ෂුවර් නෑ තමයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ වගේමයි තාත්තගෙත් දැං රැව්ල ගොඩක් වැවිලා...
    බලන්න සොදුරිය කියාලා කැඩපත බිරිදට දික් කරලා....
    බිරිද බලනකොට කෝපෙන් ඔරවන ගෑනු රූපෙ දැකලා...
    හහක්... රැවුලක් කොහෙන්ද මෙයාට හිතුවද මං රැවටෙයි කියලා...

    ලොල් ඕයි :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    bailing-animated.gif
    හුටා..ලිදේ වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ජයන්තයො පින් සිදු වෙයි මට තේරුම් කර දෙන්න....
    මේකෙ සිටින්නේ සස්ලිට්මයි මට පුලුවනි අදුරන්න...
    බනී කියනවා සෝමපාලය ලු බෑ තව ඉවසන්න...
    ජයන්ත බලන්න ජයන්ත බලන්න... බලලම පවසන්න :eek::sorry:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මගේ වගේමයි තාත්තගෙත් දැං රැව්ල ගොඩක් වැවිලා...
    බලන්න සොදුරිය කියාලා කැඩපත බිරිදට දික් කරලා....
    බිරිද බලනකොට කෝපෙන් ඔරවන ගෑනු රූපෙ දැකලා...
    හහක්... රැවුලක් කොහෙන්ද මෙයාට හිතුවද මං රැවටෙයි කියලා...

    ලොල් ඕයි :lol::lol:
    :lol::lol:
     
    Status
    Not open for further replies.